Skip to content

පටුනට යන්න

තෙසලෝනිකවරුන් ලියපු පළවෙනි ලිපිය

පරිච්ඡේද

1 2 3 4 5

පොතේ සාරාංශයක්

  • 1

    • සුබ පැතුම් (1)

    • තෙසලෝනිකවරුන්ගේ විශ්වාසය ගැන ස්තුති කරයි (2-10)

  • 2

    • තෙසලෝනියේ පාවුල් කරපු සේවය (1-12)

    • තෙසලෝනිකවරුන් දෙවියන්ගේ පණිවිඩය පිළිගත්තා (13-16)

    • තෙසලෝනිකවරුන්ව දැකගන්න පාවුල්ට තිබුණ වුවමනාව (17-20)

  • 3

    • ආරංචියක් ලැබෙන කල් පාවුල් ඇතන්ස්වලට වෙලා බලාගෙන හිටියා (1-5)

    • තිමෝතිගෙන් ලැබුණ ආරංචිය නිසා ලොකු සැනසීමක් ලැබුණා (6-10)

    • තෙසලෝනිකවරුන් වෙනුවෙන් යාච්ඤා කරයි (11-13)

  • 4

    • ලිංගික දුරාචාරය ගැන අනතුරු අඟවයි (1-8)

    • වැඩි වැඩියෙන් එකිනෙකාට ආදරේ කරන්න (9-12)

      • “අනිත් අයගේ වැඩවලට ඇඟිලි ගහන්න එපා” (11)

    • මුලින්ම නැඟිටින්නේ ක්‍රිස්තුස් එක්ක එකට බැඳිලා ඉන්න අයයි (13-18)

  • 5

    • යෙහෝවාගේ දවස එනවා (1-5)

      • “සාමය සහ සුරක්ෂිතභාවය” (3)

    • දිගටම අවදිව ඉඳලා සිහිකල්පනාවෙන් වැඩ කරන්න (6-11)

    • උපදෙස් (12-24)

    • අවසන් වදන් (25-28)