Skip to content

පටුනට යන්න

පේතෘස් ලියපු පළවෙනි ලිපිය

පරිච්ඡේද

1 2 3 4 5

පොතේ සාරාංශයක්

  • 1

    • සුබ පැතුම් (1, 2)

    • අලුත් උපතක් මාර්ගයෙන් ජීවමාන බලාපොරොත්තුවක් (3-12)

    • කීකරු දරුවන් නිසා ශුද්ධව ඉන්න (13-25)

  • 2

    • දේවවචනයට ආසාවක් ඇති කරගන්න (1-3)

    • ජීවමාන ගල්, දෙවියන්ගේ බලය මාර්ගයෙන් ගෘහයක් විදිහට ඉදි කරයි (4-10)

    • විදේශිකයන් විදිහට මේ ලෝකේ ජීවත් වෙන්න (11, 12)

    • යටත් වෙන්න ඕන විදිහ (13-25)

      • ක්‍රිස්තුස් අපිට ආදර්ශයක් (21)

  • 3

    • භාර්යාවන් සහ ස්වාමිපුරුෂයන් (1-7)

    • අනුකම්පාවෙන් සලකන්න; සාමය රැකගන්න (8-12)

    • ධර්මිෂ්ඨ ප්‍රමිති රකින නිසා දුක් විඳියි (13-22)

      • බලාපොරොත්තුව ගැන ප්‍රශ්න කරන අයට උත්තර දෙන්න ලෑස්ති පිට ඉන්න (15)

      • බව්තීස්මය සහ නිදොස් හෘද සාක්ෂිය (21)

  • 4

    • ක්‍රිස්තුස් වගේ දෙවියන් කැමති විදිහට ජීවත් වෙන්න (1-6)

    • හැම දේකම අවසානය ළං වෙලා (7-11)

    • ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙක් නිසා දුක් විඳියි (12-19)

  • 5

    • දෙවියන්ගේ රැළ රැකබලා ගන්න (1-4)

    • නිහතමානී වෙන්න සහ සෝදිසියෙන් ඉන්න (5-11)

      • හැම කරදරයක්ම ඉක්මනින්ම දෙවියන්ට භාර දෙන්න (7)

      • යක්ෂයා ගොරවන සිංහයෙක් වගේ (8)

    • අවසන් වචන (12-14)