Skip to content

පටුනට යන්න

පළවෙනි රාජාවලිය පොත

පරිච්ඡේද

පොතේ සාරාංශයක්

  • 1

    • දාවිත් සහ අබිෂග් (1-4)

    • අදොනියා රජකම ලබාගන්න හදයි (5-10)

    • නාතනුයි, බැත්ෂෙබායි පියවර ගනියි (11-27)

    • සලමොන්ව අභිෂේක කරන්න කියලා දාවිත් අණ කරයි (28-40)

    • අදොනියා පූජාසනය ළඟට යයි (41-53)

  • 2

    • දාවිත් සලමොන්ට මඟ පෙන්වීම් දෙයි (1-9)

    • දාවිත්ගේ මරණය; සලමොන් රජ වෙයි (10-12)

    • අදොනියාගේ කුමන්ත්‍රණය නිසා එයා මැරුම් කයි (13-25)

    • අබියාතර්ව අයින් කරයි; යෝවාබ්ව මරයි (26-35)

    • ෂිමෙයිව මරයි (36-46)

  • 3

    • සලමොන් පාරාවෝගේ දුවව විවාහ කරගනියි (1-3)

    • යෙහෝවා සලමොන්ට හීනයකින් පෙනෙයි (4-15)

      • සලමොන් ප්‍රඥාව ඉල්ලයි (7-9)

    • සලමොන් අම්මලා දෙන්නාගේ ප්‍රශ්නේ විසඳයි (16-28)

  • 4

    • සලමොන්ගේ පාලනය (1-19)

    • සලමොන්ගේ පාලනය යටතේ ලැබුණ සමෘද්ධිය (20-28)

      • මිදිවැල සහ අත්තික්කා ගහ යට සතුටින් (25)

    • සලමොන්ගේ ප්‍රඥාව සහ හිතෝපදේශ (29-34)

  • 5

    • හීරාම් රජ ඉදි කිරීම් වැඩවලට අවශ්‍ය දේ ලබා දෙයි (1-12)

    • සලමොන් සේවයට කට්ටියව බඳවගනියි (13-18)

  • 6

    • සලමොන් දේවමාලිගාව ගොඩනඟයි (1-38)

      • අතිශුද්ධස්ථානය (19-22)

      • කෙරුබ්වරු (23-28)

      • කැටයම්, දොරවල්, ඇතුල් මළුව (29-36)

      • අවුරුදු හතකින් විතර දේවමාලිගාව හදලා ඉවර කළා (37, 38)

  • 7

    • සලමොන්ගේ මාලිගා සංකීර්ණය (1-12)

    • දක්ෂ කර්මාන්තකරුවෙක් වුණ හීරාම් සලමොන්ට උදව් කරයි (13-47)

      • තඹ කුලුනු දෙක (15-22)

      • වාත්තු කරලා හදපු විශාල භාජනය (23-26)

      • කරත්ත දහය සහ තඹ භාජන (27-39)

    • රත්තරන්වලින් හදන බඩු හදලා ඉවර කළා (48-51)

  • 8

    • ගිවිසුම් පෙට්ටිය දේවමාලිගාවට ගෙනෙයි (1-13)

    • සලමොන් සෙනඟට කතා කරයි (14-21)

    • දේවමාලිගාව කැප කරන්න සලමොන් කරපු යාච්ඤාව (22-53)

    • සලමොන් සෙනඟට ආශීර්වාද කරයි (54-61)

    • පූජාවන් සහ කැප කිරීමේ උත්සවය (62-66)

  • 9

    • ආයෙත් සැරයක් යෙහෝවා සලමොන්ට දර්ශනය වෙයි (1-9)

    • සලමොන් හීරාම් රජට යවපු තෑග්ග (10-14)

    • සලමොන් කරපු විවිධ වැඩකටයුතු (15-28)

  • 10

    • ෂෙබාවල රැජින සලමොන්ව හම්බ වෙන්න එයි (1-13)

    • සලමොන්ට තිබුණ වස්තුව (14-29)

  • 11

    • සලමොන්ගේ භාර්යාවන් එයාව දෙවියන්ගෙන් ඈත් කරයි (1-13)

    • සලමොන්ට විරුද්ධ වුණ අය (14-25)

    • යෙරොබොවම්ට ගෝත්‍ර දහයක් දෙන්න පොරොන්දු වෙයි (26-40)

    • සලමොන්ගේ මරණය; රෙහබෝවම් රජ වෙයි (41-43)

  • 12

    • රෙහබෝවම් නපුරු විදිහට උත්තර දෙයි (1-15)

    • ගෝත්‍ර දහය කැරලිගහයි (16-19)

    • යෙරොබොවම් ඊශ්‍රායෙල්වල රජ වෙයි (20)

    • ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කරන්න එපා කියලා රෙහබෝවම්ට කියයි (21-24)

    • යෙරොබොවම් වසු නමස්කාරය පටන්ගනියි (25-33)

  • 13

    • බෙතෙල්වල හදපු පූජාසනයට විරුද්ධව කියපු අනාවැකිය (1-10)

      • පූජාසනය දෙකට පැළෙයි (5)

    • දෙවියන්ගේ පණිවිඩකරු අකීකරු වෙයි (11-34)

  • 14

    • යෙරොබොවම්ට විරුද්ධව අහියා අනාවැකියක් කියයි (1-20)

    • රෙහබෝවම් යූදා පාලනය කරයි (21-31)

      • ෂීෂක්ගේ ආක්‍රමණය (25, 26)

  • 15

    • අබියාම් යූදාවල රජ වෙයි (1-8)

    • ආසා යූදාවල රජ වෙයි (9-24)

    • නාදාබ් ඊශ්‍රායෙල්වල රජ වෙයි (25-32)

    • බාෂා ඊශ්‍රායෙල්වල රජ වෙයි (33, 34)

  • 16

    • බාෂාට විරුද්ධව යෙහෝවාගේ විනිශ්චය (1-7)

    • ඒලාහ් ඊශ්‍රායෙල්වල රජ වෙයි (8-14)

    • සිම්රී ඊශ්‍රායෙල්වල රජ වෙයි (15-20)

    • ඔම්රී ඊශ්‍රායෙල්වල රජ වෙයි (21-28)

    • ආහබ් ඊශ්‍රායෙල්වල රජ වෙයි (29-33)

    • හීයෙල් යෙරිකෝව ආයෙත් ගොඩනඟයි (34)

  • 17

    • අනාගතවක්තෘ එලියා නියඟයක් ගැන අනාවැකියක් කියයි (1)

    • කපුටෝ මාර්ගයෙන් එලියාට කෑම දෙයි (2-7)

    • එලියා සාරෆෙත්වල ඉන්න වැන්දඹුවක් හම්බ වෙන්න යයි (8-16)

    • වැන්දඹුවගේ මිය ගිය පුතාට ආයෙත් ජීවිතේ ලැබෙයි (17-24)

  • 18

    • එලියාට ඔබදියාවයි, ආහබ්වයි හම්බ වෙයි (1-18)

    • කර්මෙල් කන්දේදී එලියා බාල්ගේ අනාගතවක්තෘවරුන්ට අභියෝග කරයි (19-40)

      • “දෙපැත්තට වැනිවැනී ඉන්නවාද?” (21)

    • අවුරුදු තුනහමාරක් තිබුණ නියඟය අවසන් වෙයි (41-46)

  • 19

    • එලියා යෙසබෙල්ගෙන් පලා යයි (1-8)

    • හොරෙබ්වලදී යෙහෝවා එලියාට දර්ශනය වෙයි (9-14)

    • හසායෙල්ව, යේහුව, එලිෂාව අභිෂේක කරන්න කියලා එලියාට කියයි (15-18)

    • එලියාගෙන් පස්සේ අනාගතවක්තෘ විදිහට එලිෂාව පත් කරයි (19-21)

  • 20

    • සිරියානුවන් ආහබ්ට විරුද්ධව සටන් කරයි (1-12)

    • ආහබ් සිරියානුවන්ව පරද්දයි (13-34)

    • ආහබ්ට විරුද්ධව කියපු අනාවැකිය (35-43)

  • 21

    • නාබොත්ගේ මිදිවත්ත ගැන ආහබ්ට තණ්හාවක් ඇති වෙයි (1-4)

    • යෙසබෙල් නාබොත්ව මරන්න කුමන්ත්‍රණය කරයි (5-16)

    • ආහබ්ට විරුද්ධව එලියාගේ පණිවිඩය (17-26)

    • ආහබ් දුක් වෙයි (27-29)

  • 22

    • යෙහෝෂපාට් ආහබ් එක්ක එකඟතාවකට එයි (1-12)

    • පරාජය ගැන මිකායා අනාවැකියක් කියයි (13-28)

      • දේවදූතයෙක් ආහබ්ව රවට්ටන්න යයි (21, 22)

    • රාමොත්ගිලියද්වලදී ආහබ් මැරෙයි (29-40)

    • යූදාවල රජ වුණ යෙහෝෂපාට්ගේ පාලනය (41-50)

    • අහසියා ඊශ්‍රායෙල්වල රජ වෙයි (51-53)