Skip to content

පටුනට යන්න

පළවෙනි ලේකම් පොත

පරිච්ඡේද

පොතේ සාරාංශයක්

  • 1

    • ආදම් ඉඳලා ආබ්‍රහම් දක්වා (1-27)

    • ආබ්‍රහම්ගෙන් පැවතෙන අය (28-37)

    • ඒදොම්වරු, එයාලාගේ රජවරු සහ අධිපතීන් (38-54)

  • 2

    • ඊශ්‍රායෙල්ගේ පුතාලා 12දෙනා (1, 2)

    • යූදාගෙන් පැවතෙන අය (3-55)

  • 3

    • දාවිත්ගෙන් පැවතෙන අය (1-9)

    • දාවිත්ගෙන් එන රජ පෙළපත (10-24)

  • 4

    • යූදාගෙන් පැවතෙන වෙනත් අය (1-23)

      • යාබෙෂ් සහ එයාගේ යාච්ඤාව (9, 10)

    • සිමියොන්ගෙන් පැවතෙන අය (24-43)

  • 5

    • රූබෙන්ගෙන් පැවතෙන අය (1-10)

    • ගාද්ගෙන් පැවතෙන අය (11-17)

    • හග්රියවරුන්ව පරාජය කරයි (18-22)

    • මනස්සේ ගෝත්‍රයේ එක කොටසක් (23-26)

  • 6

    • ලෙවීගෙන් පැවතෙන අය (1-30)

    • දේවමාලිගාවේ ගායකයන් (31-47)

    • ආරොන්ගෙන් පැවතෙන අය (48-53)

    • ලෙවීවරු පදිංචි වුණ තැන් (54-81)

  • 7

    • ඉසකාර්ගෙන් (1-5), බෙන්ජමින්ගෙන් (6-12), නෆ්තලීගෙන් (13), මනස්සේගෙන් (14-19), එෆ්‍රායිම්ගෙන් (20-29) සහ ආෂෙර්ගෙන් (30-40) පැවතෙන අය

  • 8

    • බෙන්ජමින්ගෙන් පැවතෙන අය (1-40)

      • සාවුල්ගේ පෙළපත (33-40)

  • 9

    • වහල්කමින් නිදහස් වුණ අයගේ පෙළපත් ගැන විස්තර (1-34)

    • සාවුල්ගේ පෙළපත ආයෙත් (35-44)

  • 10

    • සාවුල් සහ එයාගේ පුතාලාගේ මරණය (1-14)

  • 11

    • ඊශ්‍රායෙල්වරු හැමෝම දාවිත්ව රජ විදිහට අභිෂේක කරයි (1-3)

    • දාවිත් සියොන් යටත් කරගනියි (4-9)

    • දාවිත්ගේ දක්ෂ සෙබළු (10-47)

  • 12

    • දාවිත්ට සහය දුන්න අය (1-40)

  • 13

    • ගිවිසුම් පෙට්ටිය කිර්යත්යෙයාරීම් ඉඳලා අරන් එයි (1-14)

      • උස්සාහ්ව මරලා දායි (9, 10)

  • 14

    • දාවිත්ගේ රජකම තහවුරු වෙයි (1, 2)

    • දාවිත්ගේ පවුලේ අය (3-7)

    • පිලිස්තිවරුන්ව පරාජය කරයි (8-17)

  • 15

    • ලෙවීවරු ගිවිසුම් පෙට්ටිය යෙරුසලමට අරන් යයි (1-29)

      • මීකල් දාවිත්ව පිළිකුල් කරයි (29)

  • 16

    • ගිවිසුම් පෙට්ටිය කූඩාරමක තියයි (1-6)

    • දාවිත්ගේ ස්තුති ගීතිකාව (7-36)

      • “යෙහෝවා දෙවියන් රජ වෙලා” (31)

    • ගිවිසුම් පෙට්ටිය ඉස්සරහා කරන සේවය (37-43)

  • 17

    • දේවමාලිගාව ගොඩනඟන්නේ දාවිත් නෙමෙයි (1-6)

    • දාවිත් එක්ක ඇති කරගත්ත ගිවිසුම (7-15)

    • දාවිත්ගේ ස්තුති යාච්ඤාව (16-27)

  • 18

    • දාවිත්ගේ ජයග්‍රහණ (1-13)

    • දාවිත් පත් කරපු නිලධාරීන් (14-17)

  • 19

    • අම්මොන්වරු දාවිත් යවපු පණිවිඩකරුවන්ට නින්දා කරයි (1-5)

    • අම්මොන්වරුන්ව සහ සිරියාව පරාජය කරයි (6-19)

  • 20

    • රබ්බා අල්ලගනියි (1-3)

    • පිලිස්තිවරුන්ගේ යෝධයන්ව මරලා දායි (4-8)

  • 21

    • දාවිත් අකීකරු වෙලා සෙනඟව ගණන් කරයි (1-6)

    • යෙහෝවාගෙන් ලැබුණ දඬුවම (7-17)

    • දාවිත් පූජාසනයක් හදයි (18-30)

  • 22

    • දාවිත් දේවමාලිගාවට දේවල් සූදානම් කරයි (1-5)

    • දාවිත් සලමොන්ට දුන්න උපදෙස් (6-16)

    • සලමොන්ට උදව් කරන්න කියලා අධිපතීන්ට අණ කරයි (17-19)

  • 23

    • දාවිත් ලෙවීවරුන්ව සංවිධානය කරයි (1-32)

      • ආරොන්වයි, එයාගේ පුතාලවයි විශේෂයෙන්ම තෝරගනියි (13)

  • 24

    • දාවිත් පූජකයන්ව කණ්ඩායම් 24කට බෙදයි (1-19)

    • ලෙවීවරුන්ට දුන්න වෙනත් පැවරුම් (20-31)

  • 25

    • දෙවියන්ගේ ගෘහයේ සේවයට ගායකයන්වයි, වාදකයන්වයි පත් කරයි (1-31)

  • 26

    • දොරටු පාලකයන්ගේ කණ්ඩායම් (1-19)

    • භාණ්ඩාගාර භාරව හිටපු අය සහ වෙනත් නිලධාරීන් (20-32)

  • 27

    • රජට සේවය කරපු නිලධාරීන් (1-34)

  • 28

    • දේවමාලිගාව ගොඩනඟන එක ගැන දාවිත් කතා කරයි (1-8)

    • සලමොන්ට දුන්න උපදෙස්; හදන දේවල්වල සැලැස්ම දෙයි (9-21)

  • 29

    • දේවමාලිගාව හදන්න ලැබුණ සම්මාදම් (1-9)

    • දාවිත්ගේ යාච්ඤාව (10-19)

    • සෙනඟ සතුටු වෙයි; සලමොන් රජ වෙයි (20-25)

    • දාවිත්ගේ මරණය (26-30)