පළවෙනි ලේකම් 1:1-54

  • ආදම් ඉඳලා ආබ්‍රහම් දක්වා (1-27)

  • ආබ්‍රහම්ගෙන් පැවතෙන අය (28-37)

  • ඒදොම්වරු, එයාලාගේ රජවරු සහ අධිපතීන් (38-54)

1  ආදම්,සෙත්,+ඒනොෂ්,  කේනාන්,මහලලෙල්,+යාරද්,+  ඒනොක්,+මෙතූසලා,ලාමෙක්,+  නෝවා,+ ෂෙම්,+ හාම් සහ යාෆෙත්.+  යාෆෙත්ගේ පුතාලාගේ නම්: ගොමෙර්, මාගොග්, මාදයි, යාවාන්, තූබල්,+ මෙෂෙක්+ සහ තීරස්.+  ගොමෙර්ගේ පුතාලාගේ නම්: අෂ්කෙනස්, රිෆත් සහ තොගර්මා.+  යාවාන්ගේ පුතාලාගේ නම්: එලිෂාහ්, තර්ෂිෂ්, කිත්තිම් සහ රොදානිම්.  හාම්ගේ පුතාලාගේ නම්: කූෂ්,+ මිස්‍රයිම්, පූට් සහ කානාන්.+  කූෂ්ගේ පුතාලාගේ නම්: සෙබා,+ හවිලා, සබ්තා, රයමා+ සහ සබ්තෙකා. රයමාගේ පුතාලාගේ නම්: ෂෙබා සහ දෙදාන්.+ 10  කූෂ්ට නිම්රොද්+ කියලා පුතෙකුත් හිටියා. එයා තමයි පොළොවේ බලවත් නායකයෙක් වුණ මුල්ම කෙනා. 11  මිස්‍රයිම්ගේ පුතාලාගේ නම්: ලූදිම්,+ අනාමිම්, ලෙහාබිම්, නප්තුහිම්,+ 12  පත්රුසිම්,+ කස්ලූහිම් සහ කප්තෝරිම්.+ කස්ලූහිම්ගෙන් තමයි පිලිස්තිවරුන්+ එන්නේ. 13  කානාන්ගේ කුලුඳුල් පුතාගේ නම සීදොන්.+ කානාන්ට හෙත්+ කියලත් පුතෙක් හිටියා. 14  ඒ වගේම යෙබූසිවරුන්,+ අමෝරිවරුන්,+ ගිර්ගාෂිවරුන්,+ 15  හිවීයවරුන්,+ අර්කිවරුන්, සීන්වරුන්, 16  අර්වාදිවරුන්,+ ෂෙමාරිවරුන් සහ හමාතිවරුන් කියන අය පැවතෙන්නෙත් කානාන්ගෙන්. 17  ෂෙම්ගේ පුතාලාගේ නම්: ඒලාම්,+ අෂූර්,+ ආර්පක්සද්, ලුද්, ආරම්.ඒ වගේම* ඌෂ්, හුල්, ගෙතෙර් සහ මෂ්.+ 18  ආර්පක්සද්ගේ පුතාගේ නම ෂේලා.+ ෂේලාගේ පුතාගේ නම ඒබර්. 19  ඒබර්ට පුතාලා දෙන්නෙක් හිටියා. එක් කෙනෙක්ගේ නම පේලෙග්.*+ එයාට ඒ නම තිබ්බේ ඒ කාලේදී මිනිස්සු පොළොව පුරාම විසිරිලා ගිය නිසයි. එයාගේ සහෝදරයාගේ නම යොක්තාන්. 20  යොක්තාන්ගේ පුතාලාගේ නම්: අල්මෝදාද්, ෂෙලෙප්, හසර්මාවෙත්, යේරා,+ 21  හදොරාම්, ඌසාල්, දික්ලා, 22  ඔබාල්, අබිමායෙල්, ෂෙබා, 23  ඕෆීර්,+ හවිලා+ සහ යෝබාබ්. ඒ හැමෝම යොක්තාන්ගේ පුතාලා. 24  ෂෙම්,ආර්පක්සද්,ෂේලා, 25  ඒබර්,පේලෙග්,+රෙව්,+ 26  සේරග්,+නාහෝර්,+ටේරා,+ 27  ආබ්‍රම් ඒ කියන්නේ ආබ්‍රහම්.+ 28  ආබ්‍රහම්ගේ පුතාලාගේ නම් ඊසාක්+ සහ ඉෂ්මායෙල්.+ 29  එයාලාගෙන් පැවත ආපු පවුල්වල නම් තමයි මේ. ඉෂ්මායෙල්ගේ කුලුඳුල් පුතා නෙබායොත්.+ අනිත් පුතාලාගේ නම් තමයි මේ: කේදාර්,+ අද්බෙයෙල්, මිබ්සාම්,+ 30  මිෂ්මා, දූමා, මස්සා, හදද්, තේමා, 31  යෙතූර්, නාෆිෂ් සහ කේදෙමා. ඉෂ්මායෙල්ගේ පුතාලා තමයි ඒ. 32  ආබ්‍රහම්ගේ උපභාර්යාව වුණ කෙටූරාගේ පුතාලාගේ+ නම්: සිම්රාන්, යොක්ෂාන්, මේදාන්, මිදියන්,+ ඉෂ්බාක් සහ ෂුවාහ්.+ යොක්ෂාන්ගේ පුතාලාගේ නම් ෂෙබා සහ දෙදාන්.+ 33  මිදියන්ගේ පුතාලාගේ නම්: ඒෆා,+ ඒෆෙර්, හනොක්, අබිදා සහ එල්දායා. එයාලා හැමෝම පැවත ආවේ කෙටූරාගෙන්. 34  ආබ්‍රහම්ගේ පුතා ඊසාක්.+ ඊසාක්ගේ පුතාලාගේ නම් තමයි ඒසව්+ සහ ඊශ්‍රායෙල්.+ 35  ඒසව්ගේ පුතාලාගේ නම්: එලිෆස්, රුවෙල්, යෙවුෂ්, යාලාම් සහ කෝරා.+ 36  එලිෆස්ගේ පුතාලාගේ නම්: තේමාන්,+ ඕමාර්, ෂෙපෝ, ගාතම්, කෙනෂ්, තිම්නා සහ අමලෙක්.+ 37  රුවෙල්ගේ පුතාලාගේ නම්: නාහත්, සේරා, ෂම්මාහ් සහ මිෂ්ෂා.+ 38  සේයිර්ගේ+ පුතාලාගේ නම්: ලොතන්, ෂෝබාල්, ෂිබියොන්, අනා, දීෂොන්, එෂෙර් සහ දීෂන්.+ 39  ලොතන්ගේ පුතාලාගේ නම් හෝරී සහ හෝමාම්. ලොතන්ගේ සහෝදරිය තිම්නා.+ 40  ෂෝබාල්ගේ පුතාලාගේ නම්: අල්වාන්, මනහාත්, ඒබාල්, ෂෙපො සහ ඕනාම්. ෂිබියොන්ගේ පුතාලාගේ නම් ආයා සහ අනා.+ 41  අනාගේ පුතා* දීෂොන්. දීෂොන්ගේ පුතාලාගේ නම්: හෙම්දන්, එෂ්බන්, ඉත්රාන් සහ කෙරන්.+ 42  එෂෙර්ගේ පුතාලාගේ+ නම්: බිල්හාන්, සයවාන් සහ අකාන්. දීෂන්ගේ පුතාලාගේ නම් ඌෂ් සහ අරාන්.+ 43  ඒදොම්+ දේශය පාලනය කරපු රජවරුන්ගේ විස්තර පහළින් තියෙනවා. එයාලා පාලනය කළේ ඊශ්‍රායෙල්වරුන්ට රජ කෙනෙක්ව පත් කරන්න කලිනුයි.+ බෙයොර්ගේ පුතා බෙලා. එයාගේ නගරයේ නම දින්හබා. 44  බෙලා මැරුණාට පස්සේ බොෂ්රාවලින්+ ආපු සේරාගේ පුතා වුණ යෝබාබ් පාලනය කරන්න පටන්ගත්තා. 45  යෝබාබ් මැරුණාට පස්සේ තේමාන්වරුන්ගේ දේශයෙන් ආපු හූෂාම් පාලනය කරන්න පටන්ගත්තා. 46  හූෂාම් මැරුණාට පස්සේ බෙදද්ගේ පුතා වුණ හදද් පාලනය කරන්න පටන්ගත්තා. එයා තමයි මෝවබ් ප්‍රදේශයේදී* මිදියන්ව පරාජය කළේ. එයාගේ නගරයේ නම අවිත්. 47  හදද් මැරුණාට පස්සේ මස්රේකාවලින් ආපු සම්ලා පාලනය කරන්න පටන්ගත්තා. 48  සම්ලා මැරුණාට පස්සේ ගඟට කිට්ටුව තියෙන රෙහොබොත්වලින් ආපු ෂාවුල් පාලනය කරන්න පටන්ගත්තා. 49  ෂාවුල් මැරුණාට පස්සේ අක්බොර්ගේ පුතා වුණ බාල්හානාන් පාලනය කරන්න පටන්ගත්තා. 50  බාල්හානාන් මැරුණාට පස්සේ හදද් පාලනය කරන්න පටන්ගත්තා. එයාගේ නගරයේ නම පාව්. එයාගේ බිරිඳගේ නම මෙහේටබෙල්. එයා මාත්රෙද්ගේ දුව සහ මේෂාහාබ්ගේ මිනිපිරිය. 51  ඊටපස්සේ හදද් මැරුණා. ඒදොම්වල අධිපතීන්ගේ* නම්: තිම්නා, අල්වා, යේතෙත්,+ 52  ඔහොලිබාමා, ඒලාහ්, පීනොන්, 53  කෙනෂ්, තේමාන්, මිබ්ෂාර්, 54  මග්දියෙල් සහ ඊරාම්. එයාලා හැමෝම ඒදොම්වල අධිපතීන්.

පාදසටහන්

මේ අය ආරම්ගේ පුතාලා. උත් 10:23 බලන්න.
තේරුම, “බෙදීම.”
මූ.අ., “පුතාලා.”
මූ.අ., “තණබිමේදී.”
මූ.අ., “ෂීක්වරුන්ගේ.” ෂීක්වරයෙක් කියන්නේ ගෝත්‍රයක නායකයෙක්ට.