Skip to content

පටුනට යන්න

කොරින්තිවරුන්ට ලියපු දෙවෙනි ලිපිය

පරිච්ඡේද

1 2 3 4 5 6 7 8 9 10 11 12 13

පොතේ සාරාංශයක්

  • 1

    • සුබ පැතුම් (1, 2)

    • මොන පීඩාවකට මූණ දුන්නත් දෙවියන් සනසනවා (3-11)

    • පාවුල් ගමන් සැලසුම් වෙනස් කරයි (12-24)

  • 2

    • පාවුල්ට ඕනෙ සතුටක් ඇති කරන්නයි (1-4)

    • වරද කරපු කෙනාට සමාව දීලා ආයෙත් පිළිගත්තා (5-11)

    • ත්‍රෝවසට සහ මැසිඩෝනියාවට ගිය පාවුල් (12, 13)

    • දේශනා සේවය ජය පෙරහැරක් (14-17)

      • දෙවියන්ගේ වචනය විකුණන අය නෙමෙයි (17)

  • 3

    • විස්තර ඇතුළත් ලියුම් (1-3)

    • අලුත් ගිවිසුමේ දේවසේවකයන් (4-6)

    • අලුත් ගිවිසුමට වැඩි තේජසක් ලැබෙයි (7-18)

  • 4

    • ශුභාරංචියේ ආලෝකය (1-6)

      • විශ්වාසයක් නැති ඒ අයගේ මනස් අන්ධ කරලා (4)

    • මැටි බඳුන්වල තියෙන වටින වස්තුව (7-18)

  • 5

    • ස්වර්ගයෙන් ලැබෙන දේ පැලඳගනියි (1-10)

    • සමාදාන වෙන්න උදව් කරන සේවය (11-21)

      • අලුත් නිර්මාණයක් (17)

      • ක්‍රිස්තුස් වෙනුවෙන් තානාපතීන් විදිහට (20)

  • 6

    • දෙවියන්ගේ කරුණාව වැරදි විදිහට පාවිච්චි කරන්න එපා (1, 2)

    • පාවුල් කරපු සේවය (3-13)

    • දෙවියන්ට සේවය නොකරන අය එක්ක බැඳීම් ඇති කරගන්න එපා (14-18)

  • 7

    • අපවිත්‍ර දේවලින් අයින් වෙන්න (1)

    • කොරින්තියේ අය ගැන පාවුල් සතුටු වෙයි (2-4)

    • තීතස් හොඳ පණිවිඩයක් අරන් එයි (5-7)

    • දෙවියන් බලාපොරොත්තු වෙන විදිහට දුක් වෙයි, පසුතැවෙයි (8-16)

  • 8

    • යුදයේ ඉන්න ක්‍රිස්තියානීන් වෙනුවෙන් පරිත්‍යාග එකතු කරයි (1-15)

    • තීතස්ව කොරින්තියට යවන්න අදහස් කරයි (16-24)

  • 9

    • පරිත්‍යාග කරන්න පෙලඹෙන්න ඕනෙ හේතුව (1-15)

      • දෙවියන් ආදරේ කරන්නේ සතුටින් දෙන කෙනාටයි (7)

  • 10

    • තමන් කරන සේවය වෙනුවෙන් පාවුල් කතා කරයි (1-18)

      • මිනිස්සු පාවිච්චි කරන ආයුධ නෙමෙයි (4, 5)

  • 11

    • පාවුල් සහ සුපිරි නියෝජිතයන් (1-15)

    • නියෝජිතයෙක් විදිහට පාවුල් මූණ දීපු දුෂ්කරතා (16-33)

  • 12

    • පාවුල් දැක්ක දර්ශනය (1-7අ)

    • පාවුල්ගේ ‘ශරීරයට ඇනිලා තිබුණ කටුව’ (7ආ-10)

    • සුපිරි නියෝජිතයන්ට වඩා පහත් නැහැ (11-13)

    • කොරින්තියේ අය ගැන පාවුල්ට දැනුණ විදිහ (14-21)

  • 13

    • අනතුරු ඇඟවීම් සහ දිරිගැන්වීම් (1-14)

      • ‘විශ්වාසයට එකඟව ජීවත් වෙනවාද කියලා නිතරම සෝදිසි කරලා බලන්න’ (5)

      • මඟ පෙන්වීම් පිළිගන්න; එක මනසකින් ඉන්න (11)