Skip to content

පටුනට යන්න

පේතෘස් ලියපු දෙවෙනි ලිපිය

පරිච්ඡේද

1 2 3

පොතේ සාරාංශයක්

  • 1

    • සුබ පැතුම් (1)

    • කැඳවීම ස්ථිර කරගන්න (2-15)

      • විශ්වාසයට එකතු කරගන්න ඕනෙ ගුණාංග (5-9)

    • අනාවැකි අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියලා ස්ථිරයි (16-21)

  • 2

    • බොරු ගුරුවරු එයි (1-3)

    • බොරු ගුරුවරුන්ට අනිවාර්යයෙන් විනිශ්චය ලැබෙයි (4-10අ)

      • දේවදූතයන්ව ටාටරස්වලට වීසි කළා (4)

      • ජලගැල්ම; සොදොම් සහ ගොමෝරා (5-7)

    • බොරු ගුරුවරුන්ගේ ලක්ෂණ (10ආ-22)

  • 3

    • දේවල් සමච්චලේට ගන්න අය විනාශය ගණන් ගන්නේ නැහැ (1-7)

    • යෙහෝවා පරක්කු වෙන්නේ නැහැ (8-10)

    • ඔයාලාගේ හැසිරීම ගැනත් කරන්න ඕනෙ දේවල් ගැනත් හොඳට හිතන්න (11-16)

      • අලුත් අහසක් සහ අලුත් පොළොවක් (13)

    • මුළා නොවී ඉන්න නම් සෝදිසියෙන් ඉන්න (17, 18)