Skip to content

පටුනට යන්න

දෙවෙනි රාජාවලිය පොත

පරිච්ඡේද

පොතේ සාරාංශයක්

  • 1

    • අහසියාගේ මරණය ගැන එලියා කියයි (1-18)

  • 2

    • එලියාව තද හුළඟකින් ඔසවගනියි (1-18)

      • එලියාගේ නිල ඇඳුම එලිෂාට ලැබෙයි (13, 14)

    • එලිෂා යෙරිකෝවේ වතුර පිරිසිදු කරයි (19-22)

    • වැලහින්නියෝ ඇවිත් බෙතෙල්වල හිටපු කොල්ලන්ව මරයි (23-25)

  • 3

    • යෙහෝරම් ඊශ්‍රායෙල්වල රජ වෙයි (1-3)

    • මෝවබ්වරු ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව කැරලිගහයි (4-25)

    • මෝවබ්වරුන්ව පරාජය කරයි (26, 27)

  • 4

    • එලිෂා වැන්දඹුවකට තිබුණ තෙල් ප්‍රමාණය වැඩි කරයි (1-7)

    • ෂුනෙම් ජාතික කාන්තාවක් ආගන්තුක සත්කාරය පෙන්නයි (8-16)

    • ඒ කාන්තාවට පුතෙක් ඉපදෙයි; ඒ පුතා මැරෙයි (17-31)

    • එලිෂා ඒ පුතාව නැවත නැඟිටුවයි (32-37)

    • එලිෂා කෑමවල විස අයින් කරයි (38-41)

    • එලිෂා රොටි ප්‍රමාණය වැඩි කරයි (42-44)

  • 5

    • එලිෂා නාමන්ගේ ලාදුරු රෝගය සුව කරයි (1-19)

    • කෑදරකම නිසා ගෙහාසීට ලාදුරු රෝගය හැදෙයි (20-27)

  • 6

    • එලිෂා පොරෝ තලය උඩට මතු වෙන්න සලස්වයි (1-7)

    • සිරියානුවන් එලිෂාට විරුද්ධ වෙයි (8-23)

      • එලිෂාගේ සේවකයාගේ ඇස් අරියි (16, 17)

      • සිරියානුවන්ව අන්ධ කරයි (18, 19)

    • සමාරියේ සාගතයක් (24-33)

  • 7

    • සාගතය ඉවර වෙනවා කියලා එලිෂා කියයි (1, 2)

    • කෑම ගොඩක් සිරියානු කඳවුරෙන් හම්බ වෙයි (3-15)

    • එලිෂා කියපු දේ ඉටු වෙයි (16-20)

  • 8

    • ෂුනෙම් ජාතික කාන්තාවගේ ඉඩම ආපහු ලැබෙයි (1-6)

    • එලිෂා, බෙන්හාදද් සහ හසායෙල් (7-15)

    • යෙහෝරම් යූදාවල රජ වෙයි (16-24)

    • අහසියා යූදාවල රජ වෙයි (25-29)

  • 9

    • ඊශ්‍රායෙල්වල රජ විදිහට යේහුව අභිෂේක කරයි (1-13)

    • යේහු යෙහෝරම්වයි, අහසියාවයි මරයි (14-29)

    • යෙසබෙල්ව මරයි. බල්ලෝ එයාව කාලා දායි (30-37)

  • 10

    • යේහු ආහබ්ගේ පවුලේ අයව මරයි (1-17)

      • යෙහොනාදාබ් යේහුට සහය දෙයි (15-17)

    • යේහු බාල්ට නමස්කාර කරන අයව මරයි (18-27)

    • යේහුගේ පාලනය ගැන සාරාංශයක් (28-36)

  • 11

    • අතලියා පාලනය අතට ගනියි (1-3)

    • යෙහෝයාෂ්ව රහසින් රජකමට පත් කරයි (4-12)

    • අතලියාව මරයි (13-16)

    • යෙහෝයාදා කරපු හොඳ දේවල් (17-21)

  • 12

    • යෙහෝයාෂ් යූදාවල රජ වෙයි (1-3)

    • යෙහෝයාෂ් දේවමාලිගාව අලුත්වැඩියා කරයි (4-16)

    • සිරියානුවන් ආක්‍රමණය කරයි (17, 18)

    • යෙහෝයාෂ්ව මරයි (19-21)

  • 13

    • යෙහෝයහාෂ් ඊශ්‍රායෙල්වල රජ වෙයි (1-9)

    • යෙහෝයාෂ් ඊශ්‍රායෙල්වල රජ වෙයි (10-13)

    • එලිෂා යෙහෝයාෂ්ගේ උද්‍යෝගය පරීක්ෂා කරයි (14-19)

    • එලිෂාගේ මරණය; එයාගේ ඇටකටුවල වැදිලා කෙනෙක් නැවත නැඟිටියි (20, 21)

    • එලිෂා කියපු අන්තිම අනාවැකිය ඉටු වෙයි (22-25)

  • 14

    • අමෂියා යූදාවල රජ වෙයි (1-6)

    • ඒදොම්වරු එක්කයි, ඊශ්‍රායෙල්වරු එක්කයි යුද්ධ කරයි (7-14)

    • ඊශ්‍රායෙල්වල රජ වුණ යෙහෝයාෂ් මැරෙයි (15, 16)

    • අමෂියා මැරෙයි (17-22)

    • දෙවෙනි යෙරොබොවම් ඊශ්‍රායෙල්වල රජ වෙයි (23-29)

  • 15

    • අෂරියා යූදාවල රජ වෙයි (1-7)

    • ඊශ්‍රායෙල්වල අන්තිමට හිටපු රජවරු: සෙකරියා (8-12), ෂල්ලුම් (13-16), මෙනහෙම් (17-22), පෙකහියා (23-26), පේකා (27-31)

    • යෝතම් යූදාවල රජ වෙයි (32-38)

  • 16

    • ආහස් යූදාවල රජ වෙයි (1-6)

    • ආහස් ඇසිරියානුවන්ට අල්ලස් දෙයි (7-9)

    • ආහස් දමස්කයේ තිබුණ පූජාසනය වගේ එකක් හදයි (10-18)

    • ආහස් මැරෙයි (19, 20)

  • 17

    • හෝෂෙයා ඊශ්‍රායෙල්වල රජ වෙයි (1-4)

    • ඊශ්‍රායෙල් රාජ්‍යය වැටෙයි (5, 6)

    • දෙවියන්ව අත්හැරපු නිසා ඊශ්‍රායෙල්වරුන්ව වහලුන් විදිහට ගෙනියයි (7-23)

    • සමාරියේ නගරවල විදේශිකයන්ව පදිංචි කරවයි (24-26)

    • සමාරියේ අය විවිධ දේවලට නමස්කාර කරයි (27-41)

  • 18

    • හෙසකියා යූදාවල රජ වෙයි (1-8)

    • ඊශ්‍රායෙල් රාජ්‍යයේ වැටීම ගැන සාරාංශයක් (9-12)

    • සෙනකෙරිබ් යූදා දේශය ආක්‍රමණය කරයි (13-18)

    • රබ්ෂාකේ කියන තනතුර දරපු කෙනා යෙහෝවාට නින්දා කරයි (19-37)

  • 19

    • හෙසකියා යෙසායා මාර්ගයෙන් යෙහෝවාගෙන් උදව් ඉල්ලයි (1-7)

    • සෙනකෙරිබ් යෙරුසලමට තර්ජනය කරයි (8-13)

    • හෙසකියාගේ යාච්ඤාව (14-19)

    • දෙවියන් කරන්න යන දේ යෙසායා කියයි (20-34)

    • දේවදූතයෙක් ඇසිරියානුවන් එක්ලක්ෂ අසූපන්දාහක් මරයි (35-37)

  • 20

    • හෙසකියා අසනීප වෙයි. පස්සේ හොඳ වෙයි (1-11)

    • බැබිලෝනියෙන් පණිවිඩකරුවන් එයි (12-19)

    • හෙසකියා මැරෙයි (20, 21)

  • 21

    • මනස්සේ යූදාවල රජ වෙයි; එයා හුඟදෙනෙක්ව මරයි (1-18)

      • යෙරුසලම ඉස්සරහට විනාශ වෙනවා (12-15)

    • ආමොන් යූදාවල රජ වෙයි (19-26)

  • 22

    • යොෂියා යූදාවල රජ වෙයි (1, 2)

    • දේවමාලිගාව අලුත්වැඩියා කරන්න මඟ පෙන්වීම් දෙයි (3-7)

    • නීතිය ඇතුළත් ලියවිල්ල හම්බ වෙයි (8-13)

    • විනාශය ගැන හුල්දා කියපු අනාවැකිය (14-20)

  • 23

    • යොෂියා කරපු හොඳ දේවල් (1-20)

    • පාස්කු උත්සවය සමරයි (21-23)

    • යොෂියා සැබෑ නමස්කාරය වෙනුවෙන් කරපු තව දේවල් (24-27)

    • යොෂියා මැරෙයි (28-30)

    • යෙහෝයහාෂ් යූදාවල රජ වෙයි (31-33)

    • යෙහෝයාකිම් යූදාවල රජ වෙයි (34-37)

  • 24

    • යෙහෝයාකිම් කැරලිගහයි. පස්සේ මැරෙයි (1-7)

    • යෙහෝයාකින් යූදාවල රජ වෙයි (8, 9)

    • බැබිලෝනියට මුලින්ම පිරිසක් ගෙනියයි (10-17)

    • ශෙදකියා යූදාවල රජ වෙයි; එයා කැරලිගහයි (18-20)

  • 25

    • නෙබුකද්නෙෂර් යෙරුසලම වටලයි (1-7)

    • යෙරුසලමයි, දේවමාලිගාවයි විනාශ කරයි; දෙවෙනි පාරටත් පිරිසක්ව ගෙනියයි (8-21)

    • සෙනඟව බලාගන්න ගෙදලියාව පත් කරයි (22-24)

    • ගෙදලියාව මරයි. සෙනඟ ඊජිප්තුවට පලා යයි (25, 26)

    • බැබිලෝනියේදී යෙහෝයාකින්ව නිදහස් කරයි (27-30)