Skip to content

පටුනට යන්න

දෙවෙනි ලේකම් පොත

පරිච්ඡේද

පොතේ සාරාංශයක්

  • 1

    • සලමොන් ප්‍රඥාව ඉල්ලයි (1-12)

    • සලමොන්ගේ වස්තුව (13-17)

  • 2

    • දේවමාලිගාව හදන්න සූදානම් වෙයි (1-18)

  • 3

    • සලමොන් දේවමාලිගාව හදන්න පටන්ගනියි (1-7)

    • අතිශුද්ධස්ථානය (8-14)

    • තඹ කුලුනු දෙක (15-17)

  • 4

    • පූජාසනය, මුහුද කියලා හඳුන්වපු භාජනය සහ භාජන (1-6)

    • පහන් රුක්, මේස සහ මළු (7-11අ)

    • දේවමාලිගාවට අවශ්‍ය දේවල් හදලා ඉවර කරයි (11ආ-22)

  • 5

    • දේවමාලිගාව කැප කරන්න සූදානම් වෙයි (1-14)

      • ගිවිසුම් පෙට්ටිය දේවමාලිගාවට අරන් එයි (2-10)

  • 6

    • සලමොන් සෙනඟට කතා කරයි (1-11)

    • දේවමාලිගාව කැප කරද්දී සලමොන් කරපු යාච්ඤාව (12-42)

  • 7

    • දේවමාලිගාව යෙහෝවාගේ තේජසින් පිරිලා යයි (1-3)

    • කැප කරන උත්සවය (4-10)

    • යෙහෝවා සලමොන්ට දර්ශනය වෙයි (11-22)

  • 8

    • සලමොන් හදපු වෙනත් දේවල් (1-11)

    • දේවමාලිගාවේ කරන නමස්කාරය සංවිධානය කරයි (12-16)

    • සලමොන්ගේ නැව් (17, 18)

  • 9

    • ෂෙබාවල රැජින සලමොන්ව හම්බ වෙන්න එයි (1-12)

    • සලමොන්ගේ වස්තුව (13-28)

    • සලමොන්ගේ මරණය (29-31)

  • 10

    • ඊශ්‍රායෙල්වරු රෙහබෝවම්ට විරුද්ධව කැරලිගහයි (1-19)

  • 11

    • රෙහබෝවම්ගේ පාලනය (1-12)

    • විශ්වාසවන්තව හිටපු ලෙවීවරු යූදාවලට යයි (13-17)

    • රෙහබෝවම්ගේ පවුලේ විස්තර (18-23)

  • 12

    • ෂීෂක් යෙරුසලමට පහර දෙයි (1-12)

    • රෙහබෝවම්ගේ පාලනය අවසන් වෙයි (13-16)

  • 13

    • අබියා යූදාවල රජ වෙයි (1-22)

      • අබියා යෙරොබොවම්ව පරාජය කරයි (3-20)

  • 14

    • අබියාගේ මරණය (1)

    • ආසා යූදාවල රජ වෙයි (2-8)

    • ආසා ලක්ෂ දහයක ඉතියෝපියානු හමුදාව පරාජය කරයි (9-15)

  • 15

    • ආසා බොරු නමස්කාරය අයින් කරයි (1-19)

  • 16

    • ආසා සිරියාව එක්ක ගිවිසුමක් ඇති කරගනියි (1-6)

    • හනානි ආසාට අවවාද කරයි (7-10)

    • ආසාගේ මරණය (11-14)

  • 17

    • යෙහෝෂපාට් යූදාවල රජ වෙයි (1-6)

    • සෙනඟට උගන්නන්න සැලසුම් කරයි (7-9)

    • යෙහෝෂපාට්ට තිබුණ යුද බලය (10-19)

  • 18

    • යෙහෝෂපාට් ආහබ් එක්ක ගිවිසුමක් ඇති කරගනියි (1-11)

    • පරාජය ගැන මිකායා අනාවැකියක් කියයි (12-27)

    • ආහබ් රාමොත්ගිලියද්වලදී මැරෙයි (28-34)

  • 19

    • යේහු යෙහෝෂපාට්ට අවවාද කරයි (1-3)

    • යෙහෝෂපාට් බොරු නමස්කාරය අයින් කරයි (4-11)

  • 20

    • අවට ජාතීන් යූදා රාජ්‍යයට විරුද්ධව එයි (1-4)

    • යෙහෝෂපාට් උදව් ඉල්ලලා යාච්ඤා කරයි (5-13)

    • යෙහෝවා උත්තර දෙයි (14-19)

    • ආශ්චර්යවත් විදිහට යූදා බේරෙයි (20-30)

    • යෙහෝෂපාට්ගේ පාලනයේ අවසානය (31-37)

  • 21

    • යෙහෝරම් යූදාවල රජ වෙයි (1-11)

    • එලියාගෙන් පණිවිඩයක් ලැබෙයි (12-15)

    • යෙහෝරම්ගේ අවසානය (16-20)

  • 22

    • අහසියා යූදාවල රජ වෙයි (1-9)

    • අතලියා පාලනය උදුරගනියි (10-12)

  • 23

    • යෙහෝයාදා මැදිහත් වෙයි; යෙහෝයාෂ්ව රජකමට පත් කරයි (1-11)

    • අතලියාව මරලා දායි (12-15)

    • යෙහෝයාදා බොරු නමස්කාරය අයින් කරයි (16-21)

  • 24

    • යෙහෝයාෂ්ගේ පාලනය (1-3)

    • යෙහෝයාෂ් දේවමාලිගාව අලුත්වැඩියා කරයි (4-14)

    • යෙහෝයාෂ් සැබෑ නමස්කාරය අත්හරියි (15-22)

    • යෙහෝයාෂ්ව මරලා දායි (23-27)

  • 25

    • අමෂියා යූදාවල රජ වෙයි (1-4)

    • ඒදොම්වරු එක්ක යුද්ධ කරයි (5-13)

    • අමෂියා රූපවලට නමස්කාර කරයි (14-16)

    • ඊශ්‍රායෙල්වල රජ වුණ යෙහෝයාෂ් එක්ක යුද්ධ කරයි (17-24)

    • අමෂියාගේ මරණය (25-28)

  • 26

    • උසියා යූදාවල රජ වෙයි (1-5)

    • උසියාගේ යුද සැලසුම් (6-15)

    • උඩඟුකම නිසා උසියාට ලාදුරු හැදෙයි (16-21)

    • උසියාගේ මරණය (22, 23)

  • 27

    • යෝතම් යූදාවල රජ වෙයි (1-9)

  • 28

    • ආහස් යූදාවල රජ වෙයි (1-4)

    • සිරියානුවන් සහ ඊශ්‍රායෙල්වරු අතින් පරාජය වෙයි (5-8)

    • ඕදෙද් ඊශ්‍රායෙල්වරුන්ට අනතුරු අඟවයි (9-15)

    • යූදාවල සෙනඟ විපත් අද්දකියි (16-19)

    • ආහස් බොරු දෙවිවරුන්ට වඳියි; ආහස්ගේ මරණය (20-27)

  • 29

    • හෙසකියා යූදාවල රජ වෙයි (1, 2)

    • හෙසකියා බොරු නමස්කාරය අයින් කරයි (3-11)

    • දේවමාලිගාව පවිත්‍ර කරයි (12-19)

    • දේවමාලිගාවේ සේවාවන් ආපහු පටන්ගනියි (20-36)

  • 30

    • හෙසකියා පාස්කුව පවත්වයි (1-27)

  • 31

    • හෙසකියා බොරු නමස්කාරය උදුරලා දායි (1)

    • පූජකයන්ට සහ ලෙවීවරුන්ට අවශ්‍ය උදව් ලැබෙයි (2-21)

  • 32

    • සෙනකෙරිබ් යෙරුසලමට තර්ජනය කරයි (1-8)

    • සෙනකෙරිබ් යෙහෝවාට නින්දා කරයි (9-19)

    • දේවදූතයෙක් ඇසිරියානු හමුදාවට පහර දෙයි (20-23)

    • හෙසකියාගේ අසනීපය සහ උඩඟුකම (24-26)

    • හෙසකියා කරපු දේවල් සහ එයාගේ මරණය (27-33)

  • 33

    • මනස්සේ යූදාවල රජ වෙයි (1-9)

    • මනස්සේ පසුතැවිලි වෙයි (10-17)

    • මනස්සේගේ මරණය (18-20)

    • ආමොන් යූදාවල රජ වෙයි (21-25)

  • 34

    • යොෂියා යූදාවල රජ වෙයි (1, 2)

    • යොෂියා බොරු නමස්කාරය අයින් කරයි (3-13)

    • නීතිය සඳහන් ලියවිල්ල හම්බ වෙයි (14-21)

    • විපත් ගැන හුල්දා කිව්ව අනාවැකිය (22-28)

    • යොෂියා සෙනඟට ඇහෙන්න නීතිය කියවයි (29-33)

  • 35

    • යොෂියා පාස්කුව සමරන්න සැලසුම් කරයි (1-19)

    • යොෂියා පාරාවෝ නෙකෝ අතින් මැරුම් කයි (20-27)

  • 36

    • යෙහෝයහාෂ් යූදාවල රජ වෙයි (1-3)

    • යෙහෝයාකිම් යූදාවල රජ වෙයි (4-8)

    • යෙහෝයාකින් යූදාවල රජ වෙයි (9, 10)

    • ශෙදකියා යූදාවල රජ වෙයි (11-14)

    • යෙරුසලම විනාශ කරයි (15-21)

    • සයිරස් දේවමාලිගාව ගොඩනඟන්න නියෝගයක් දෙයි (22, 23)