Skip to content

පටුනට යන්න

දෙවෙනි සාමුවෙල් පොත

පරිච්ඡේද

පොතේ සාරාංශයක්

  • 1

    • සාවුල්ගේ මරණය ගැන දාවිත්ට ආරංචි වෙයි (1-16)

    • සාවුල් සහ යොනාතාන් වෙනුවෙන් දාවිත් ගැයූ ශෝක ගීය (17-27)

  • 2

    • දාවිත් යූදා දේශයේ රජ වෙයි (1-7)

    • ඉෂ්බෝෂෙත් ඊශ්‍රායෙල් දේශයේ රජ වෙයි (8-11)

    • සාවුල්ගේ පිරිසත් දාවිත්ගේ පිරිසත් අතරේ තිබුණ ගැටුම (12-32)

  • 3

    • දාවිත්ගේ පිරිස එන්න එන්නම බලවත් වෙයි (1)

    • දාවිත්ගේ පුතාලා (2-5)

    • අබ්නේර් දාවිත්ගේ පැත්තට යයි (6-21)

    • යෝවාබ් අබ්නේර්ව මරයි (22-30)

    • අබ්නේර්ගේ මරණය ගැන දාවිත් දුක් වෙයි (31-39)

  • 4

    • ඉෂ්බෝෂෙත්ව මරලා දායි (1-8)

    • දාවිත් මිනීමරුවන්ව මරලා දායි (9-12)

  • 5

    • දාවිත්ව මුළු ඊශ්‍රායෙල් දේශයේම රජ විදිහට පත් කරයි (1-5)

    • යෙරුසලම අල්ලගනියි (6-16)

      • දාවිත්ගේ නුවර වන සියොන් (7)

    • දාවිත් පිලිස්තිවරුන්ව පරාජය කරයි (17-25)

  • 6

    • ගිවිසුම් පෙට්ටිය යෙරුසලමට අරන් එයි (1-23)

      • ගිවිසුම් පෙට්ටිය අල්ලපු නිසා උස්සාහ්ව මරලා දායි (6-8)

      • මීකල් දාවිත්ව පිළිකුල් කරයි (16, 20-23)

  • 7

    • දේවමාලිගාව හදන්න දාවිත්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ (1-7)

    • දාවිත්ගේ රාජ්‍යය ස්ථිරව පිහිටුවනවා කියලා ඇති කරගත්ත ගිවිසුම (8-17)

    • දාවිත්ගේ ස්තුති යාච්ඤාව (18-29)

  • 8

    • දාවිත් ලබපු ජයග්‍රහණ (1-14)

    • දාවිත් පත් කරපු නිලධාරීන් (15-18)

  • 9

    • දාවිත් මෙෆිබොෂෙත්ට නොසැලෙන ආදරයක් පෙන්නයි (1-13)

  • 10

    • අම්මොන්වරුන්ව සහ සිරියානුවන්ව පරාජය කරපු අවස්ථා (1-19)

  • 11

    • දාවිත් බැත්ෂෙබා එක්ක අනාචාරයේ යෙදෙයි (1-13)

    • දාවිත් උරියාව මරන්න සැලසුම් කරයි (14-25)

    • දාවිත් බැත්ෂෙබාව විවාහ කරගනියි (26, 27)

  • 12

    • නාතන් දාවිත්ගේ වරද පෙන්නලා අවවාද කරයි (1-15අ)

    • බැත්ෂෙබාගේ පුතා මැරෙයි (15ආ-23)

    • බැත්ෂෙබාට සලමොන් කියලා පුතෙක් ඉපදෙයි (24, 25)

    • අම්මොන්වරුන්ට අයිති රබ්බා නගරය අල්ලගනියි (26-31)

  • 13

    • අම්නොන් තාමර්ව දූෂණය කරයි (1-22)

    • අබ්සලොම් අම්නොන්ව මරයි (23-33)

    • අබ්සලොම් ගෙෂූර්වලට පලා යයි (34-39)

  • 14

    • යෝවාබ් සහ තෙකෝවා නගරයේ කාන්තාව (1-17)

    • කාන්තාවව එව්වේ යෝවාබ් කියලා දාවිත් තේරුම්ගනියි (18-20)

    • අබ්සලොම්ට ආයෙත් එන්න ඉඩ දෙයි (21-33)

  • 15

    • අබ්සලොම්ගේ කුමන්ත්‍රණය (1-12)

    • දාවිත් යෙරුසලමෙන් පලා යයි (13-30)

    • අහිතොෆෙල් අබ්සලොම්ගේ පැත්තට යයි (31)

    • අහිතොෆෙල්ගේ උපදෙස් අසාර්ථක කරන්න හූෂයිව යවයි (32-37)

  • 16

    • ෂීබා මෙෆිබොෂෙත් ගැන බොරු කියයි (1-4)

    • ෂිමෙයි දාවිත්ට ශාප කරයි (5-14)

    • අබ්සලොම් හූෂයිව පිළිගනියි (15-19)

    • අහිතොෆෙල්ගේ උපදෙස් (20-23)

  • 17

    • හූෂයි අහිතොෆෙල් දුන්න උපදෙස් අසාර්ථක වෙන්න සලස්වයි (1-14)

    • දාවිත්ට අනතුරු අඟවයි; දාවිත් අබ්සලොම්ගෙන් පලා යයි (15-29)

      • බාසිල්ලයි සහ වෙනත් අය අවශ්‍ය දේවල් ලබා දෙයි (27-29)

  • 18

    • අබ්සලොම් පරාජයට පත් වෙලා මැරෙයි (1-18)

    • අබ්සලොම් මැරුණා කියලා දාවිත්ට දන්වයි (19-33)

  • 19

    • දාවිත් අබ්සලොම්ගේ මරණය ගැන දුක් වෙයි (1-4)

    • යෝවාබ් දාවිත්ව නිවැරදි කරයි (5-8අ)

    • දාවිත් ආයෙත් යෙරුසලමට එයි (8ආ-15)

    • ෂිමෙයි සමාව ඉල්ලයි (16-23)

    • මෙෆිබොෂෙත් වරදක් කළේ නැහැ කියලා හෙළි වෙයි (24-30)

    • දාවිත් බාසිල්ලයිට ගෞරවයෙන් සලකයි (31-40)

    • ගෝත්‍ර අතරේ ඇති වුණ වාදයක් (41-43)

  • 20

    • ෂෙබා කැරලිගහයි; යෝවාබ් අමාසාව මරයි (1-13)

    • ෂෙබාව පන්නගෙන යයි. එයාගේ බෙල්ල කපලා දායි (14-22)

    • දාවිත් පත් කරපු නිලධාරීන් (23-26)

  • 21

    • ගිබියොන්වරුන්ව මරපු නිසා සාවුල්ගේ පවුල වන්දි ගෙවයි (1-14)

    • පිලිස්තිවරුන් එක්ක කරපු යුද්ධ (15-22)

  • 22

    • තමාව බේරගත්ත එක ගැන දාවිත් දෙවියන්ට ප්‍රශංසා කරයි (1-51)

      • ‘මගේ පර්වතය යෙහෝවායි’ (2)

      • යෙහෝවා ඔහුව අත්හරින්නේ නැති අයව අත්හරින්නේ නැහැ (26)

  • 23

    • දාවිත් කියපු අන්තිම වචන (1-7)

    • දාවිත් යටතේ හිටපු දක්ෂ සටන්කරුවන්ගේ වීර ක්‍රියා (8-39)

  • 24

    • දාවිත් සෙනඟව ගණන් කරන්න කියලා ලොකු වරදක් කරයි (1-14)

    • වසංගතය නිසා 70,000ක් මැරෙයි (15-17)

    • දාවිත් පූජාසනයක් ඉදි කරයි (18-25)

      • වියදමක් නැතුව පූජා ඔප්පු කරන්නේ කොහොමද? (24)