Skip to content

පටුනට යන්න

බයිබලයේ පොත් ගැන විස්තර

ක්‍රිස්තු පූර්ව කාලයේ ලියපු හෙබ්‍රෙව් ලියවිලි

පොතේ නම

ලේඛකයා(යෝ)

ලියපු තැන

ලියලා ඉවර කළේ (ක්‍රි.පූ.)

ආවරණය කරපු කාලය (ක්‍රි.පූ.)

උත්පත්ති

මෝසෙස්

පාළුකරය

1513

“පටන්ගැන්මේ” ඉඳන් 1657

නික්මයාම

මෝසෙස්

පාළුකරය

1512

1657-1512

ලෙවී කතාව

මෝසෙස්

පාළුකරය

1512

මාසයක් (1512)

ගණන් කතාව

මෝසෙස්

පාළුකරය සහ මෝවබ් පාළුකරය

1473

1512-1473

ද්විතීය කතාව

මෝසෙස්

මෝවබ් පාළුකරය

1473

මාස 2ක් (1473)

යොෂුවා

යොෂුවා

කානාන් දේශය

1450දී විතර

1473–1450 විතර

විනිශ්චයකරුවෝ

සාමුවෙල්

ඊශ්‍රායෙල් දේශය

1100දී විතර

1450 විතර–1120 විතර

රූත්

සාමුවෙල්

ඊශ්‍රායෙල් දේශය

1090දී විතර

විනිශ්චයකරුවන්ගේ පාලනයේ අවුරුදු 11ක්

1 සාමුවෙල්

සාමුවෙල්, ගාද්, නාතන්

ඊශ්‍රායෙල් දේශය

1078දී විතර

1180 විතර-1078

2 සාමුවෙල්

ගාද්, නාතන්

ඊශ්‍රායෙල් දේශය

1040දී විතර

1077–1040 විතර

1 රාජාවලිය

යෙරෙමියා

යූදා සහ ඊජිප්තුව

1 ලියවිල්ලක් 580

1040 විතර-580

2 රාජාවලිය

යෙරෙමියා

යූදා සහ ඊජිප්තුව

1 ලියවිල්ලක් 580

1040 විතර-580

1 ලේකම්

එස්රා

යෙරුසලම (?)

1 ලියවිල්ලක් 460දී විතර

1 ලේකම් 9:44ට පස්සේ: 1077 විතර-537

2 ලේකම්

එස්රා

යෙරුසලම (?)

1 ලියවිල්ලක් 460දී විතර

1 ලේකම් 9:44ට පස්සේ: 1077 විතර-537

එස්රා

එස්රා

යෙරුසලම

460දී විතර

537–467 විතර

නෙහෙමියා

නෙහෙමියා

යෙරුසලම

443ට පස්සේ

456–443ට පස්සේ

එස්තර්

මොර්දෙකයි

ෂූෂන්, ඒලාම්

475දී විතර

493–475 විතර

යෝබ්

මෝසෙස්

පාළුකරය

1473දී විතර

අවුරුදු 140කට වැඩි කාලයක් 1657 සහ 1473 අතර

ගීතාවලිය

දාවිත් සහ තවත් අය

 

460දී විතර

 

හිතෝපදේශ

සලමොන්, ආගුර්, ලෙමුවෙල්

යෙරුසලම

717දී විතර

 

දේශනාකාරයා

සලමොන්

යෙරුසලම

1000ට කලින්

 

සලමොන්ගේ ගීතිකාව

සලමොන්

යෙරුසලම

1020දී විතර

 

යෙසායා

යෙසායා

යෙරුසලම

732ට පස්සේ

778 විතර–732ට පස්සේ

යෙරෙමියා

යෙරෙමියා

යූදා, ඊජිප්තුව

580

647-580

විලාප ගී

යෙරෙමියා

යෙරුසලම ළඟ

607

 

එසකියෙල්

එසකියෙල්

බැබිලෝනිය

591දී විතර

613–591 විතර

දානියෙල්

දානියෙල්

බැබිලෝනිය

536දී විතර

618–536 විතර

හොෂෙයා

හොෂෙයා

සමාරිය (දිස්ත්‍රික්කය)

745ට පස්සේ

804ට කලින්–745ට පස්සේ

යෝවෙල්

යෝවෙල්

යූදා

820දී විතර (?)

 

ආමොස්

ආමොස්

යූදා

804දී විතර

 

ඔබදියා

ඔබදියා

 

607දී විතර

 

යෝනා

යෝනා

 

844දී විතර

 

මීකා

මීකා

යූදා

717ට කලින්

777 විතර-717

නාහුම්

නාහුම්

යූදා

632ට කලින්

 

හබක්කුක්

හබක්කුක්

යූදා

628දී විතර (?)

 

ශෙපනියා

ශෙපනියා

යූදා

648ට කලින්

 

හග්ගයි

හග්ගයි

යෙරුසලම

520

දවස් 112ක් (520)

සෙකරියා

සෙකරියා

යෙරුසලම

518

520-518

මලාකි

මලාකි

යෙරුසලම

443ට පස්සේ

 

බයිබලයේ පොත් ගැන විස්තර ක්‍රිස්තු වර්ෂවල ලියපු ග්‍රීක ලියවිලි

පොතේ නම

ලේඛකයා

ලියපු තැන

ලියලා ඉවර කළේ (ක්‍රි.ව.)

ආවරණය කරපු කාලය

මතෙව්

මතෙව්

ඊශ්‍රායෙල් දේශය

41දී විතර

ක්‍රි.පූ. 2–ක්‍රි.ව. 33

මාක්

මාක්

රෝමය

60 විතර-65

ක්‍රි.ව. 29-33

ලූක්

ලූක්

සිසේරිය

56 විතර-58

ක්‍රි.පූ. 3–ක්‍රි.ව. 33

යොහන්

නියෝජිත යොහන්

එෆීසයේදී හෝ ඒ අවට

98දී විතර

හැඳින්වීමෙන් පස්සේ ක්‍රි.ව. 29-33

ක්‍රියා

ලූක්

රෝමය

61දී විතර

ක්‍රි.ව. 33–61 විතර

රෝම

පාවුල්

කොරින්තිය

56දී විතර

 

1 කොරින්ති

පාවුල්

එෆීසය

55දී විතර

 

2 කොරින්ති

පාවුල්

මැසිඩෝනියාව

55දී විතර

 

ගලාති

පාවුල්

කොරින්තිය හෝ සිරියාවේ අන්තියෝකිය

50 විතර-52

 

එෆීස

පාවුල්

රෝමය

60 විතර-61

 

ෆිලිප්පි

පාවුල්

රෝමය

60 විතර-61

 

කොලොස්සි

පාවුල්

රෝමය

60 විතර-61

 

1 තෙසලෝනික

පාවුල්

කොරින්තිය

50දී විතර

 

2 තෙසලෝනික

පාවුල්

කොරින්තිය

51දී විතර

 

1 තිමෝති

පාවුල්

මැසිඩෝනියාව

61 විතර-64

 

2 තිමෝති

පාවුල්

රෝමය

65දී විතර

 

තීතස්

පාවුල්

මැසිඩෝනියාව (?)

61 විතර-64

 

ෆිලෙමොන්

පාවුල්

රෝමය

60 විතර-61

 

හෙබ්‍රෙව්

පාවුල්

රෝමය

61දී විතර

 

යාකොබ්

යාකොබ් (යේසුස්ගේ මල්ලි)

යෙරුසලම

62ට කලින්

 

1 පේතෘස්

පේතෘස්

බැබිලෝනිය

62 විතර-64

 

2 පේතෘස්

පේතෘස්

බැබිලෝනිය (?)

64දී විතර

 

1 යොහන්

නියෝජිත යොහන්

එෆීසය හෝ ඒ අවට

98දී විතර

 

2 යොහන්

නියෝජිත යොහන්

එෆීසය හෝ ඒ අවට

98දී විතර

 

3 යොහන්

නියෝජිත යොහන්

එෆීසය හෝ ඒ අවට

98දී විතර

 

යූද්

යූද් (යේසුස්ගේ මල්ලි)

ඊශ්‍රායෙල් දේශය (?)

65දී විතර

 

එළිදරව්

නියෝජිත යොහන්

පැට්මොස්

96දී විතර

 

[සමහර පොත් ලියපු අයගේ නම් සහ ඒවා ලියපු තැන හරියටම කියන්න බැහැ. හුඟක් අවුරුදු කියලා තියෙන්නේ ආසන්න වශයෙන්.]