Skip to content

පටුනට යන්න

20වෙනි ප්‍රශ්නය

ප්‍රයෝජනවත් වෙන විදිහට බයිබලය කියවන්න ඔයාට පුළුවන් කොහොමද?

බයිබලය කියවද්දී මේ ප්‍රශ්න ගැන හිතලා බලන්න:

මේ කොටසෙන් මට යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද?

බයිබලයේ තියෙන පණිවිඩයට මේ කොටස සම්බන්ධ වෙන්නේ කොහොමද?

මේ තොරතුරු මගේ ජීවිතයට අදාළ කරගන්න පුළුවන් කොහොමද?

මට මේ බයිබල් පද අනිත් අයට උදව් කරන්න පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?

“ඔබේ වදන් මගේ පාදවලට පහනක්. මං යන මාවතට එළියක්.”

ගීතාවලිය 119:105