Skip to content

පටුනට යන්න

3වෙනි ප්‍රශ්නය

බයිබලය ලිව්වේ කවුද?

“මෝසෙස් යෙහෝවා කියපු හැම වචනයක්ම ලිව්වා.”

නික්මයාම 24:4

“දානියෙල් හීනෙන් දර්ශන කීපයක්ම දැක්කා. හීනෙන් දැක්ක හැම දෙයක්ම එයා විස්තර ඇතුව ලියලා තිබ්බා.”

දානියෙල් 7:1

“ඔයාලට දෙවියන්ගේ පණිවිඩය ගැන කියද්දී ඔයාලා ඒක පිළිගත්තේ මිනිස්සුන්ගෙන් ලැබුණ දෙයක් විදිහට නෙමෙයි. දෙවියන්ගෙන්ම ලැබුණ දෙයක් විදිහට. ඇත්තටම ඒක දෙවියන්ගෙන් ලැබුණ පණිවිඩයක් තමයි.”

1 තෙසලෝනික 2:13

“මුළු ශුද්ධ ලියවිල්ලම ලියලා තියෙන්නේ දෙවියන්ගේ බලයෙන් ලැබුණ මඟ පෙන්වීමට අනුවයි. ඒක උගන්වන්නත් . . . ප්‍රයෝජනවත් වෙනවා.”

2 තිමෝති 3:16

“කිසිම වෙලාවක මිනිස්සුන්ගේ වුවමනාවට අනාවැකි පළ කරලා නැහැ. දෙවියන්ගේ බලයේ මඟ පෙන්වීම්වලට එකඟව දෙවියන්ගෙන් ලැබුණ වචන තමයි මිනිස්සු කිව්වේ.”

2 පේතෘස් 1:21