Skip to content

පටුනට යන්න

13වෙනි ප්‍රශ්නය

වැඩ කරන එක ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

“තමන්ගේ වැඩේ දක්ෂ විදිහට කරන කෙනෙක්ව දැකලා තියෙනවාද? එයා රජවරුන් ඉස්සරහට යයි. සාමාන්‍ය අය අතරේ එයාව දකින්න ලැබෙන්නේ නැහැ.”

හිතෝපදේශ 22:29

“කෙනෙක් හොරකම් කරනවා නම් එයා ඒක නවත්තන්න ඕනේ. ඒ වෙනුවට එයාම වෙහෙස මහන්සි වෙලා අවංක විදිහට මුදලක් හොයාගන්න ඕනේ. එතකොට අගහිඟකම් තියෙන කෙනෙක් එක්ක බෙදාගන්න එයා ළඟ දෙයක් තියෙයි.”

එෆීස 4:28

“කන බොන එක, මහන්සි වෙලා කරන වැඩවලින් සතුටක් ලබන එක හොඳ දෙයක්. ඒක දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක්.”

දේශනාකාරයා 3:13