Skip to content

පටුනට යන්න

ඔයා බයිබලයේ තියෙන දේවල් තේරුම්ගන්න කැමතිද?

ඔයා බයිබලයේ තියෙන දේවල් තේරුම්ගන්න කැමතිද?

ඒ සඳහා ඕන නැති දේවල්

  • උගත්කම

  • මුදල්

ඒ සඳහා ඕන දේවල්

  • හොඳින් සිතීමේ හැකියාව.—රෝම 12:1

  • නිහතමානීකම

බයිබලයෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් දේවල් ගැන දැනගත්තාම ඔයාට පුදුම හිතෙයි.