Skip to content

පටුනට යන්න

හැඳින්වීම

හැඳින්වීම

වියෝදුක දරාගන්න උදව් වෙන මඟ පෙන්වීම් හොයාගන්න පුළුවන් කොහෙන්ද?

ආදරය කරන කෙනෙක් මැරුණාම මුහුණ දෙන්න වෙන අභියෝග ගැනත් දුක දරාගන්න උදව් වෙන මඟ පෙන්වීම් කිහිපයක් ගැනත් මේ සඟරාවේ සඳහන් වෙනවා.