මේ සඟරාවෙන් දැනගන්න: ජීවිතයට එළියක් දෙන්න බයිබලයට පුළුවන්ද?
අදටත් ගැළපෙන පැරණි පොතක්
බයිබලය කියන්නේ ආගමික පොතක් විතරක්ම නෙවෙයි. පහත කාරණා ඇතුළු එදිනෙදා ජීවිතේ හුඟක් පැතිවලට අදාළ මඟ පෙන්වීම් ඒකේ ඇතුළත් වෙනවා.
ශරීර සෞඛ්‍යය
මානසික සෞඛ්‍යය
පවුල් බැඳීම් සහ මිතුදම්
මුදල් පාලනය
දෙවියන් එක්ක බැඳීමක් ඇති කරගැනීම
හොඳම මඟ පෙන්වීම් තියෙන පොත
අතීතයේ ඉඳන්ම මිනිසුන්ගේ ජීවිත අර්ථවත් කරගන්න බයිබලයේ තියෙන තොරතුරු උදව් වෙලා තියෙනවා. බයිබලය භාෂා දහස් ගණනකින් ලබාගන්න පුළුවන්. ඒකේ තොරතුරු ඔයාට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලා දැනගන්න.