Skip to content

පටුනට යන්න

සාක්ෂි හොයලා බලන්න

සාක්ෂි හොයලා බලන්න

මේ ‘පිබිදෙව්!’ සඟරාව ඔයාට උදව් වෙයි විශ්වය කෙනෙක් නිර්මාණය කෙරුවා කියන්න තියෙන සාක්ෂි කීපයක් ගැන දැනගන්න. ඒ සාක්ෂි ඔයාම හොයලා බලන්න. එතකොට ඇත්තටම නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියන්න ස්ථිර සාක්ෂි තියෙනවාද, නැද්ද කියලා තේරුම්ගන්න ඔයාටම පුළුවන් වෙයි. පහළින් තියෙන වීඩියෝවල සහ සඟරාවල තියෙන තොරතුරුත් ඒකට උදව් වෙයි. ඒවා jw.org වෙබ් අඩවියේ තියෙනවා.

දැන උගත් හුඟදෙනෙක් නිර්මාතෘ කෙනෙක්ව විශ්වාස කරන්නේ ඇයි?

නොදුටු පැත්ත හෙළි වෙයි කියන කොටසේ තියෙන වීඩියෝ මාලාව බලන්න.

පරිණාමය කියන ඉගැන්වීම විශ්වාස කරන්න ස්ථිර සාක්ෂි තියෙනවාද?

සියල්ල ඇති වුණේ අහම්බෙන්ද? කියන සඟරාව කියවන්න.

නිර්මාතෘ කෙනෙක් ඇත්තටම ඉන්නවා කියලා විශ්වාස කරන්න පුළුවන්ද?

ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ - දෙවි කෙනෙක්ව විශ්වාස කිරීම කියන වීඩියෝ එක බලන්න.

බයිබලේ තියෙන දේවල් ඇත්තටම විශ්වාස කරන්න පුළුවන්ද?

ජීවයේ ආරම්භය - වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු කියන සඟරාව කියවන්න.