Skip to content

පටුනට යන්න

හැඳින්වීම

හැඳින්වීම

අද ඉන්න හුඟදෙනෙක්ගේ හිත් වෛරයෙන් පිරිලා. මිනිස්සු අනිත් අයව පහත් කරලා සලකන්නේ, පිහියෙන් අනිනවා වගේ කතා කරන්නේ, ගහමරාගන්නේ ඒ නිසයි. වෛරය නැති ලෝකයක් කවදා හරි එයිද? වෛරයේ සිතුවිලි අයින් කරගන්න බයිබලයේ තියෙන තොරතුරු අපිට උදව් වෙන්නේ කොහොමද කියලත් වෛරය නැති කාලයක් ගැන දෙවියන් දීලා තියෙන පොරොන්දුව ගැනත් මේ සඟරාවෙන් දැනගන්න.