Skip to content

පටුනට යන්න

හැඳින්වීම

හැඳින්වීම

දෙයක් හරිද වැරදිද කියලා ඔයා තීරණයකට එන්නේ කොහොමද? හුඟක් අය තීරණ ගන්නේ එයාලාගේ හිත කියන විදිහට නැත්නම් හරි වැරැද්ද ගැන එයාලා ඉගෙනගෙන තියෙන විදිහට. තවත් අය තීරණ ගන්නේ අනිත් අය දිහා බලලා. ඔයාත් තීරණ ගන්නේ එහෙමද? ඔයා ගන්න තීරණ නිසා ඔයාටයි, ඔයාගේ පවුලේ අයටයි සතුටින් ඉන්න ලැබෙයි කියලා ඔයාට හොඳටම විශ්වාසයිද?