මුරටැඹ - පාඩම් කලාපය 2016 අගෝස්තු
2016 සැප්තැම්බර් 26 සිට ඔක්තෝබර් 23 දක්වා සති සඳහා පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.
ජීවිත කතාව
අනිත් අය වෙනුවෙන් සේවය කරලා මම සතුට අද්දැක්කා
එංගලන්තයේ හිටපු යෞවනයෙක් සතුට පිරුණ ජීවිතේකට පය තිබ්බේ කොහොමද?
දෙවි විවාහ සැලැස්ම ඇති කළේ ඇයි?
විවාහය දෙවිගෙන් ලැබුණ තෑග්ගක් කියලා කියන්න පුළුවන්ද?
සතුට පිරුණ යුග දිවියකට ඔවදන්
ප්‍රයෝජනවත් ඔවදන්.
රන්වලටත් වඩා අගනා දෙයක් සොයාගන්න ඔයාටත් පුළුවන්
රන් හොයාගන්න ක්‍රම 3ක් කොහොමද බයිබල් ශිෂ්‍යයන්ට ප්‍රයෝජනවත් වෙන්නේ කියලා දැනගන්න.
දෙවිට කරන සේවය තව හොඳින් කරන්න ඔයාට පුළුවන්ද?
තව හොඳින් සේවය කරන්න ඔයාට කරන්න පුළුවන් මොනවද කියලා බලන්න.
දෙවිට තව හොඳින් සේවය කරන්න අනිත් අයටත් උදව් කරන්න
බයිබල් ශිෂ්‍යයන්ට දෙන්න පුළුවන් ඉලක්ක මොනවද?
පාඨකයන්ගෙන් ප්‍රශ්න
අත් සේදීම යේසුස්ගේ සතුරෝ ලොකු ප්‍රශ්නයක් කරගත්තේ ඇයි?
අතීතයෙන් බිඳක්
“අස්වැන්න නෙළන වැඩේ මං අත්හැරලා නැහැ”
1වෙනි ලෝක යුද්ධ කාලෙදී බයිබල් ශිෂ්‍යයන්ට යුද්ධය හා සම්බන්ධ කාරණාවලදී වැඩ කරන්න ඕන විදිහ ගැන සම්පූර්ණ අවබෝධයක් තිබුණේ නැතත් දේශනා කරන්න එයාලා දරපු වෑයමට හොඳ ප්‍රතිඵල ලැබුණා.