මුරටැඹ - පාඩම් කලාපය 2018 ඔක්තෝබර් 

2018 දෙසැම්බර් 3-30 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

සියවසකට පෙර 1918

ඒ වෙද්දීත් යුරෝපයේ යුධ ගිනිදැල් ඇවිලෙමිනුයි තිබුණේ. ඒත් අවුරුද්දේ මුල සිද්ධ වුණු දේවල් නිසා ලෝකයට වගේම බයිබල් ශිෂ්‍යයන්ටත් හොඳ කාලයක් එයි කියලා හුඟක් අය හිතුවා.

ඇත්ත කතා කරන්න

මිනිසුන් බොරු කියන්නේ ඇයි? ඒකේ ප්‍රතිඵලය මොකක්ද? එකිනෙකා එක්ක ඇත්ත කතා කරන්න පුළුවන් කොහොමද?

සත්‍යය උගන්වන්න

දේශනා කරන්න අපිට ඉතුරු වෙලා තියෙන මේ ටික කාලේ අපේ ප්‍රධාන අරමුණ වෙන්න ඕනෙ බයිබල් පාඩම් පටන් අරන් මිනිසුන්ට සත්‍යය ගැන උගන්වන එක. සත්‍යය උගන්වන්න ඉගැන්වීම් කට්ටලට උදව් වෙන්නේ කොහොමද?

ජීවිත කතාව

මගේ තීරණයට යෙහෝවා දෙවි ආශීර්වාද කළා

තරුණ කාලෙදිම චාල්ස් මොලහැන් බෙතෙල් සේවයට අයැදුම් කළා. එදා ඉඳන් මේ වෙන කල් යෙහෝවා දෙවි එයාට හුඟක් ආශීර්වාද කරලා තියෙනවා.

අපේ නායකයා වන ක්‍රිස්තුස් ගැන විශ්වාසය තියන්න

දෙවිගේ සංවිධානය වෙනස්කම් කරමින් වේගයෙන් ඉදිරියට යද්දී අපේ නායකයා වන යේසුස් ගැන විශ්වාස තියලා වැඩ කරන්න අපිට තියෙන හේතු මොනවාද?

මනසේ සාමය නැති කරගන්න එපා

බලාපොරොත්තු නොවුණු වෙනස්කම්වලට මුහුණ දෙද්දී පීඩනයක් දැනෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවලදී ‘දෙවි ලබා දෙන සමාදානය’ අපිට උදව් වෙන්නේ කොහොමද?

ඔබ දැන සිටියාද?

බයිබල් වාර්තාවට අනුව ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් අතරින් තම විශ්වාසයන් නිසා මරණයට පත් වුණු මුල්ම කෙනා. විරුද්ධවාදිකම්වලට මුහුණ දෙද්දී සන්සුන්ව ඉන්න එයාට පුළුවන් වුණේ කොහොමද?