මුරටැඹ - පාඩම් කලාපය 2021 ජනවාරි 2021මාර්තු 1–අප්‍රියෙල් 4 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා. කලබල නොවී යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියන්න “යේසුස් බොහෝ සෙයින් ප්‍රේම කළ ගෝලයාගෙන්” අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම් දෙවියන්ට සහ ක්‍රිස්තුස්ට ප්‍රශංසා කරන මහත් සමූහය දිගටම ගැඹුරු සෙනෙහසක් පෙන්නන්න ජීවිත කතාව අපි කවදාවත් යෙහෝවා දෙවියන්ට බැහැ කිව්වේ නැහැ ඔබ දැන සිටියාද?