මුරටැඹ - පාඩම් කලාපය 2018 ජූනි 

2018 අගෝස්තු 6–සැප්තැම්බර් 2 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

‘මගේ රාජ්‍යය මේ ලෝකයට සම්බන්ධ නැහැ’

දේශපාලන මතභේදවලදී යේසුස් වැඩ කරපු විදිහ අපිට උදව් වෙන්නේ කොහොමද?

යෙහෝවා දෙවි සහ යේසුස් වගේ අපිත් එකට බැඳී ඉමු

දෙවිගේ සෙනඟ අතරේ තියෙන එක්සත්කම තව වැඩි කරන්න ඔයාට දායක වෙන්න පුළුවන් කොහොමද?

දෙවිගේ අනුමැතිය එයාට ලැබුණාද?

දෙවි අනුමැතිය දෙන්නේ කොයි වගේ අයටද කියලා රෙහබෝවම් රජුගේ ජීවිතයෙන් අපිට දැනගන්න පුළුවන්.

හෘදය සාක්ෂිය පුහුණු කරගන්න

දෙවි අපිව නිර්මාණය කළේ හෘදය සාක්ෂියක් ඇතුවයි. ඒත් හරි මඟ පෙන්නන විදිහට ඒක පුහුණු කරන එක අපේ වගකීමක්.

‘ඔබේ ආලෝකය විහිදුවා’ දෙවිව ගෞරවයට පත් කරන්න

දේශනා කරනවාට අමතරව ආලෝකය විහිදුවන්න ගොඩක් විදි තියෙනවා.

ජීවිත කතාව

මානසිකව වැටුණත් මං අසරණ වුණේ නැහැ

එඩ්වඩ් බෙස්ලි පවුලේ ප්‍රශ්නවලට, විරුද්ධවාදිකම්වලට, අධෛර්යය කරවන දේවලට, මානසිකව වැටුණ අවස්ථාවලට මුහුණ දුන්නා.

මේ හොඳ පුරුද්ද ඔයාටත් තියෙනවාද?

පොඩි හරි විදිහකින් අපි මිත්‍රශීලී වෙද්දී හොඳ ප්‍රතිඵල ලැබෙනවා.

ඔබට මතකද?

මෑතකදී පළ වුණ ‘මුරටැඹ’ ලිපිවලින් ඉගෙනගත්ත දේවලින් මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන්ද?