මුරටැඹ - පාඩම් කලාපය 2018 දෙසැම්බර් 

2019 පෙබරවාරි 4–මාර්තු 3 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

“පාරාදීසයේදී හම්බ වෙමු!”

පාරාදීසය ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද? පාරාදීසයක ජීවත් වෙන්න ඔයා බලාපොරොත්තුවෙන් ඉන්නවාද?

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාවුල්ව ‘තුන්වෙනි ස්වර්ගයටත්’ ‘පාරාදීසයකටත්’ ඔසවාගනු ලැබුවා කියලා කියද්දී අදහස් වෙන්නේ මොකක්ද?

ඔබට මතකද?

ළඟදී පළ වුණ ‘මුරටැඹ’ ලිපිවලින් ඉගෙනගත්ත දේවල් ආයෙත් මතක් කරගමුද?

‘දෙවි එක් කළ’ දේට ගෞරව කරන්න

දික්කසාද වෙලා ආයෙත් විවාහ වෙන්න ක්‍රිස්තියානියෙක්ට තියෙන එකම පදනම මොකක්ද?

‘යෙහෝවා දෙවි අපි වෙනුවෙන් යහපත් දේ කළා’

තමන්ගේ බිරිඳ එක්ක ප්‍රංශ ශාඛා කර්යාලයේ අවුරුදු 50ට වැඩි කාලයක් සේවය කරපු ජාන් මරෙ බෝකාට්ගේ ජීවිත අද්දැකීම ගැන දැනගන්න.

ඔයාගේ නිර්මාතෘ කැමති ඔයා සතුටින් ඉන්නවාටයි

සාර්ථක වගේම තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න යෞවනයෙක්ට උදව් වෙන දේවල් හතරක් මොනවාද?

තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න යෞවන ඔයාටත් පුළුවන්

දැනුත් අනාගතයේදීත් තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න ගීතාවලිය 16 තියෙන තොරතුරු යෞවනයන්ට උදව් වෙන්නේ කොහොමද?

‘ධර්මිෂ්ඨ තැනැත්තා යෙහෝවා දෙවිගේ ක්‍රියා ගැන ප්‍රීති වෙනවා’

අධෛර්ය වෙලා ඉද්දී වුණත් දිගටම සතුටින් ඉන්න පුළුවන් කොහොමද?

සූචිය 2018 වසරේ පළ වූ ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ ලිපි

2018 පළ වුණ ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්’ ලිපිවල සූචිය.