මුරටැඹ - පාඩම් කලාපය 2021 දෙසැම්බර් 

2022 ජනවාරි 31-පෙබරවාරි 27 දක්වා සති සඳහා පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

ඔබට මතකද?

2021 පළ වුණ ‘මුරටැඹ’ ලිපිවලින් අරන් තියෙන මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඔයාට පුළුවන්ද?

සූචිය 2021 වසරේ පළ වූ ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ ලිපි

විෂයන්ට අනුව පෙළගස්වලා තියෙන 2021 වසරේ පළ වූ ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ ලිපි.