Skip to content

පටුනට යන්න

සූචිය 2021 වසරේ පළ වූ ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ ලිපි

සූචිය 2021 වසරේ පළ වූ ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ ලිපි

‘මුරටැඹ’ පාඩම් කලාපය

ක්‍රිස්තියානි ජීවිතය හා ගුණාංග

  • ඔයා හොඳ හවුල් සේවකයෙක්ද? දෙසැ.

  • යෙහෝවාත් එක්ක තියෙන බැඳීම ආයෙත් ගොඩනඟාගන්න, ඔක්.

ජීවිත කතාව

  • අන්තිමට මං හොයපු දේ මට හම්බ වුණා! (එම්. විට්හෝල්ට්), නොවැ.

  • අපි කවදාවත් දෙවියන්ට බැහැ කිව්වේ නැහැ (කේ. ලෝගන්), ජන.

  • “දැන් මම සේවය කරන්නේ හරිම සතුටින්” (වී. විචිනි), අප්‍රි.

  • දෙවියන්ට සේවය කරලා මම අද්දකින සතුට (ජේ. කිකොට්), ජූලි

  • මං හැම තීරණයක්ම ගත්තේ යෙහෝවාට මුල් තැන දීලා (ඩී. යස්බෙක්), ජූනි

  • “මම අනිත් අයගෙන් හුඟක් දේවල් ඉගෙනගත්තා!” (එල්. බ්‍රෙන්), මැයි

  • යෙහෝවා මට ‘හරි මඟ පෙන්නුවා’ (එස්. හාඩි), පෙබ.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

  • ක්‍රිස්තියානීන් ඉලෙක්ට්‍රෝනික මාධ්‍යයන් හරහා පණිවිඩ හුවමාරු කරන එක ගැන පරෙස්සම් වෙන්න ඕනෙ ඇයි? මාර්.

  • “මා නීතිය සම්බන්ධයෙන් මිය ගොස් එයින් නිදහස්” වුණා කියලා පාවුල් කියපු දෙයින් එයා අදහස් කළේ මොකක්ද? (ගලා. 2:19), ජූනි

  • යේසුස් මැරෙන්න ටිකකට කලින් ගීතාවලිය 22:1 සඳහන් දේ කිව්වේ ඇයි? අප්‍රි.

  • ලෙවී කතාව 19:16 කියන දෙයින් අදහස් වෙන්නේ මොකක්ද? ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? දෙසැ.

  • විවාහ වෙන්න කෙනෙක්ව හොයාගන්න ඩේටින් වෙබ් අඩවි සහ ඇප් පාවිච්චි කළාට කමක් නැද්ද? ජූලි

පාඩම් ලිපි

  • අවංකවම පසුතැවිලි වෙනවා කියන්නේ මොකක්ද? ඔක්.

  • ආදරය කරන කෙනෙක් යෙහෝවාව අත්හැරියොත්, සැප්.

  • උතුම් එඬේරාගේ හඬට ඇහුම්කන් දෙන්න, දෙසැ.

  • උත්සාහය අත්හරින්න එපා! ඔක්.

  • “ඔබ ශුද්ධව සිටිය යුතුයි,” දෙසැ.

  • ඔයා කරන සේවය ගැන සතුටු වෙන්න, ජූලි

  • ඔයා විශ්වාස කරන දේ සත්‍යයයි කියලා ස්ථිර කරගන්න, ඔක්.

  • ඔයාගේ විශ්වාසය කොච්චර ශක්තිමත්ද? නොවැ.

  • කලබල නොවී දෙවියන් ගැන විශ්වාසය තියන්න, ජන.

  • ජීවිත පූජාව ගැන හැමදාම ස්තුති කරන්න, අප්‍රි.

  • තරඟය වෙනුවට සාමය ඇති කරමු, ජූලි

  • තරුණ සහෝදර සහෝදරියන්ව වටිනා අය විදිහට සලකන්න, සැප්.

  • දිගටම ගැඹුරු සෙනෙහසක් පෙන්නන්න, ජන.

  • දිගටම යේසුස්ට “සවන් දෙන්න,” දෙසැ.

  • දෙවියන්ගේ නීතියට ප්‍රිය කරන අය පය පැටලී වැටෙන්නේ නැහැ, මැයි

  • දෙවියන්ගේ පවුලට තවත් ළං වෙමු, සැප්.

  • දෙවියන්ට සහ ක්‍රිස්තුස්ට ප්‍රශංසා කරන මහත් සමූහය, ජන.

  • නිර්මාතෘ ගැන ඔයාගේ විශ්වාසය ශක්තිමත් කරගන්න, අගෝ.

  • පීඩා සතුටින් විඳදරාගන්න, පෙබ.

  • ප්‍රේමය වෛරයට වඩා බලවත්, මාර්.

  • බයිබලය අධ්‍යයනය කරලා ශක්තිමත් වෙන්න, මාර්.

  • බයිබල් ශිෂ්‍යයන්ට අපි හැමෝගෙම උදව් ඕනේ, මාර්.

  • “මම සියලු ජාතීන්ව සොලවන්නෙමි,” සැප්.

  • මහලු සහෝදරයන් අපිට සම්පතක්, සැප්.

  • මේ “කුඩා අයට” කිසිම හානියක් කරන්න එපා, ජූනි

  • යෙහෝවා ඔයා ළඟින්ම ඉන්නවා, ජූනි

  • යෙහෝවා ඔයාට පෙන්නන ආදරය විශේෂයි! නොවැ.

  • යෙහෝවා ඔයාව ආරක්ෂා කරන්නේ කොහොමද? මාර්.

  • යෙහෝවා ඔයාව සවිමත් කරයි, මැයි

  • යෙහෝවා ‘දයාවෙන් පිරුණු’ දෙවි කෙනෙක්, ඔක්.

  • යෙහෝවා පියවර ගන්න කල් ඉවසීමෙන් බලන් ඉන්න, අගෝ.

  • යෙහෝවා යහපත් බව ඔයාම “රස බලා දැනගන්න,” අගෝ.

  • යෙහෝවා වගේ අපිත් විඳදරාගමු, ජූලි

  • යෙහෝවා වගේ නොසැලෙන ආදරයක් පෙන්නන්න, නොවැ.

  • යෙහෝවා වෙනුවෙන් උපරිමය කරලා සතුටු වෙන්න, අගෝ.

  • යෙහෝවාට ඔයාව හුඟක් වටිනවා! අප්‍රි.

  • යේසුස් අන්තිමට කියපු දේවලින් පාඩම්, අප්‍රි.

  • “යේසුස් බොහෝ සෙයින් ප්‍රේම කළ ගෝලයාගෙන්” පාඩම්, ජන.

  • යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න තියෙන බාධාව මොකක්ද? මැයි

  • යේසුස්ගේ ගෝලයන් වෙන්න මිනිසුන්ට උදව් කරන්න පුළුවන්ද? ජූලි

  • ‘යේසුස්ගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කරන්න,’ අප්‍රි.

  • යෞවනයෙනි, අනිත් අයගේ විශ්වාසය දිනාගන්න, මාර්.

  • ලෙවී කතාව පොතෙන් වටිනා පාඩම්! දෙසැ.

  • විවාහයට පා තබද්දී දෙවියන්ගේ සේවයට මුල් තැන දෙන්න, නොවැ.

  • ශිෂ්‍යයන්ට බව්තීස්මය දක්වා දියුණු වෙන්න උදව් කරන්න, ජූනි

  • සභාවේ මූලිකත්වය ගැන තියෙන සැලැස්ම තේරුම්ගමු, පෙබ.

  • සාතන්ගේ උගුල්වලට අහු වෙන්න එපා! ජූනි

  • “සෑම පුරුෂයෙකුගේම හිස ක්‍රිස්තුස්,” පෙබ.

  • සේවයේ සතුට නැති කරගන්න එපා, මැයි

  • ‘ස්ත්‍රියකගේ හිස පුරුෂයායි,’ පෙබ.

  • හැමදාටම දෙවියන්ගේ පවුලේ කෙනෙක් වෙලා ඉන්න, අගෝ.

බයිබලය

  • බයිබලේ තොරතුරු සත්‍යයයි කියලා ගල් පුවරුවකින් ඔප්පු වුණේ කොහොමද? ජන.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ

  • සියවසකට පෙර - 1921, ඔක්.

විවිධ

  • අතීතයේදී බෝට්ටු හදන්න පැපිරස් බට පාවිච්චි කළාද? මැයි

  • නිනිවයට මොකද වුණේ? නොවැ.

  • මේ හැම දෙයක්ම වුණේ හිනාවක් නිසයි! පෙබ.

  • යේසුස්ගේ කාලේ ගෙව්වේ මොන වගේ බදුද? ජූනි

‘මුරටැඹ’ පොදු කලාපය

  • අනාගතය සුරක්ෂිත කරගන්න! අංක 3

  • යාච්ඤා කරන්න ඕනෙ ඇයි? අංක 1

  • ලස්සන ලොවක් අත ළඟයි! අංක 2

‘පිබිදෙව්!’

  • ඔයා තාක්ෂණයට වහල් වෙලාද? අංක 2

  • සතුටින් පිරි ජීවිතයකට මඟ පෙන්වීම්, අංක 1

  • හැම දෙයක්ම ඉබේ ඇති වුණාද? ඔයාම හොයලා බලන්න, අංක 3