Skip to content

පටුනට යන්න

සූචිය 2022 වසරේ පළ වූ ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ ලිපි

සූචිය 2022 වසරේ පළ වූ ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ ලිපි

‘මුරටැඹ’ පාඩම් කලාපය

ඔබ දැන සිටියාද?

  • අපරාධකරුවන්ට රෝමවරු ගෞරවනීය භූමදානයක් කරන්න ඉඩ දුන්නාද? ජූනි

  • ඊශ්‍රායෙල්වරු විවාහ ගිවිස ගැනීමකදී මනමාලියගේ පවුලේ අයට ගෙවීමක් කළේ ඇයි? පෙබ.

  • නීතියේ කොබෙයියන්ව වගේම පරෙවියන්වත් පූජා කරන්න අවසර දීපු එක ප්‍රයෝජනවත් වුණේ ඇයි? පෙබ.

  • බයිබල් කාලවලදී මාස සහ අවුරුදු ගණනය කළේ කොහොමද? ජූනි

  • මොර්දෙකයි ඇත්තටම හිටියාද? නොවැ.

ක්‍රිස්තියානි ජීවිතය හා ගුණාංග

  • අතීතයේ ඊශ්‍රායෙල්වරු යුද්ධ කළා නම් ඇයි අපිට බැරි? ඔක්.

  • ඔයාව පරද්දන්න කනස්සල්ලට ඉඩ දෙන්න එපා! අප්‍රි.

  • කරුණාව පෙන්නලා හිත් ස්පර්ශ කරන්න! ජූනි

  • ‘පොළොව උරුම කරගන්න’ ඔයා ලෑස්තිද? දෙසැ.

  • බල්ලෝ දෙන්නාට විස්කෝතු (පොදු සේවය), අප්‍රි.

ජීවිත කතා

  • බෙහෙත්වලටත් වඩා වටින දෙයක් හම්බ වුණා! (ආර්. රූල්මන්), පෙබ.

  • “මට ඕන වුණේ යෙහෝවාට උපරිමය දෙන්න” (ඩී. වාන් මාර්ල්), නොවැ.

  • යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගන්න, උගන්වන්න මං හුඟක් ආසයි (එල්. වීවර්), සැප්.

  • හරි පාර පෙන්නන්න දෙවියන්ට ඉඩහැරියා (කේ. ඊටන්), ජූලි

පාඨකයන්ගෙන් ප්‍රශ්න

  • කෙනෙක් බයිබලේට පටහැනි විදිහට ආයෙත් විවාහ වුණොත් කලින් විවාහයත් අලුත් විවාහයත් සලකන්න ඕනෙ කොහොමද? අප්‍රි.

  • ගීතාවලිය 61:8 කියපු දෙයින් දාවිත් අදහස් කළේ එයා කවදාවත් මැරෙන්නේ නැහැ කියන එකද? දෙසැ.

  • දාවිත් ‘මෙෆිබොෂෙත්ට අනුකම්පා කළා’ නම් පස්සේ එයාව මරන්න භාර දුන්නේ ඇයි? (2 සාමු. 21:7-9), මාර්.

  • දිවුරුම් දෙන එක ගැන බයිබලේ කියන්නේ මොනවාද? අප්‍රි.

  • පාවුල් එයාව “අඩු මාසයෙන් උපන් දරුවෙක්ට” සමාන කළේ ඇයි? (1 කොරි. 15:8), සැප්.

  • “මා මෙලොවට සාමය දෙන්න පැමිණියා කියා නොසිතන්න” කියලා යේසුස් කියපු දෙයින් අදහස් කළේ මොකක්ද? (මතෙ. 10:34, 35), ජූලි

  • මේ පොළොවේ නැවත නැඟිටීමක් ලැබෙන්නේ කාටද? එයාලට ලැබෙන්නේ මොන වගේ නැවත නැඟිටීමක්ද? සැප්.

පාඩම් ලිපි

  • අපේ නායකයාට උපරිම සහයෝගය දෙමු, ජූලි

  • අභියෝග එද්දී සිහිකල්පනාවෙන් ඉන්න! නොවැ.

  • අමාරු කාලවලදී අනිත් අයට ළං වෙලා ඉන්න, දෙසැ.

  • “අලුත් පෞද්ගලිකත්වය” පැළඳගෙන ඒක දිගටම පරෙස්සම් කරගන්න, මාර්.

  • ඉලක්ක තියලා ඒවා ජය ගන්න, අප්‍රි.

  • ‘ඔබ මා සමඟ පාරාදීසයේ ඉන්නවා,’ දෙසැ.

  • ඔයා දෙන උපදෙස් කෙනෙක්ගේ “සිත සතුටු” කරයිද? පෙබ.

  • ඔයාගේ අනාගතය ගැන එළිදරව්වක්! මැයි

  • ඔයාගේ කතාබහ අනිත් අයට ආදර්ශයක්ද? අප්‍රි.

  • ඔයාගේ නමත් “ජීවන ලියවිල්ලේ” තියෙනවාද? සැප්.

  • ඔයාට බලපාන එළිදරව්වක්! මැයි

  • ඔයාට ලොකු හයියක් වෙන දර්ශනයක්! මාර්.

  • කවදාවත් අමතක වෙන්නේ නැති දවසක්! ජන.

  • කිසිම දෙයක් නිසා දෙවියන්ගෙන් ඈත් වෙන්න එපා! නොවැ.

  • ‘දිගටම එකිනෙකාව ශක්තිමත් කරන්න,’ අගෝ.

  • දිගටම සතුටින් විඳදරාගන්න, නොවැ.

  • දෙමාපියෙනි, පුංචි හිත්වල යෙහෝවා ගැන ආදරයක් ඇති කරන්න, මැයි

  • දෙවියන්ගේ සතුරන් ගැන එළිදරව්වක්! මැයි

  • දේවරාජ්‍යයේ පාලනය දැනටමත් පටන් අරන්! ජූලි

  • “ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න හුඟදෙනෙක්ට උදව්,” සැප්.

  • නොසන්සුන් තත්වයන් මැද සන්සුන්ව ඉන්න, දෙසැ.

  • ‘පරණ පෞද්ගලිකත්වය අයින් කරලා දාන්න’ ඔයාටත් පුළුවන්, මාර්.

  • ‘ප්‍රඥාවන්තයාගේ වදන්වලට සවන් දෙන්න,’ පෙබ.

  • බය පරදන ආදරය, ජූනි

  • බයිබලේ මුල්ම අනාවැකිය ඔයාට බලපාන විදිහ, ජූලි

  • බලාපොරොත්තුව ශක්තිමත්ව තියාගන්න, ඔක්.

  • යාච්ඤාව වටින දෙයක් විදිහට ඔයා සලකනවාද? ජූලි

  • යූනිස් අම්මලාට හොඳ ආදර්ශයක්! අප්‍රි.

  • යෙහෝවා අපිව ඇස් දෙක වගේ බලාගන්නවා, අගෝ.

  • යෙහෝවා ආශීර්වාද කරන්නේ සමාව දෙන අයටයි, ජූනි

  • යෙහෝවා එක්ක කාලේ ගත කරන්න! ජන.

  • ‘යෙහෝවා ගැන බලාපොරොත්තු තියන්න,’ ජූනි

  • යෙහෝවා වෙනුවෙන් උපරිමය දීලා සතුටු වෙන්න, අප්‍රි.

  • යෙහෝවා සමාව දෙන විදිහ අසමසමයි! ජූනි

  • යෙහෝවාගේ තීරණ සැක කරන්න එපා! පෙබ.

  • ‘යෙහෝවාගේ මඟ පෙන්වීම් පතන අයට කිසිම අඩුවක් වෙන්නේ නැහැ,’ ජන.

  • යෙහෝවාගේ සෙනඟ ධර්මිෂ්ඨකමට ඇලුම් කරනවා, අගෝ.

  • යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න අය සන්තෝෂවත්, ඔක්.

  • යේසුස් වගේ කැප කිරීම් කරන්න ඔයා ලෑස්තිද? පෙබ.

  • යේසුස් හෙළූ කඳුළු කියා දෙන පාඩම්, ජන.

  • යේසුස්ගේ සහෝදරයාගෙන් ඉගෙනගමු, ජන.

  • යෞවනයෙනි, බව්තීස්මෙන් පස්සෙත් දියුණු වෙන්න, අගෝ.

  • වැඩිමහල්ලෙනි, දිගටම පාවුල්ව ආදර්ශයට ගන්න! මාර්.

  • විශ්වාසය රකින කෙනෙක් වෙන්න, සැප්.

  • ‘සත්‍යයට එකඟව දිගටම ජීවත් වෙන්න,’ අගෝ.

  • සදහටම ජීවත් වෙන්න අපිට පුළුවන්, දෙසැ.

  • සහෝදර සහෝදරියන්ව විශ්වාස කරන්න, සැප්.

  • සැබෑ නමස්කාරය ඔයාගේ සතුට වැඩි කරයි, මාර්.

  • සැබෑ ප්‍රඥාවේ හඬ ඔයාට ඇහෙනවාද? ඔක්.

  • සැබෑ සතුට සිහිනයක් නෙවෙයි! ඔක්.

  • සේවය සම්පූර්ණ කරන්න දෙවියන් ශක්තිය දෙයි, නොවැ.

  • හරි මඟ පෙන්නන දෙවියන්ගේ ප්‍රඥාව, මැයි

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ

  • සියවසකට පෙර - 1922, ඔක්.

‘මුරටැඹ’ පොදු කලාපය

  • වෛරයේ ගිනිදලු නිවලා දාමු! අංක 1

‘පිබිදෙව්!’

  • නොසන්සුන් ලොවක සන්සුන්ව ඉන්න නම් . . . අංක 1