මුරටැඹ - පාඩම් කලාපය 2016 නොවැම්බර් 

2016 දෙසැම්බර් 26 සිට 2017 ජනවාරි 29 දක්වා සති සඳහා පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

ඒ වචනයට ලොකු අරුතක් තිබුණා!

කෙනෙක්ව අමතද්දී යේසුස් පාවිච්චි කරපු විශේෂ වචනය මොකක්ද?

හැම දවසකම එකිනෙකාව දිරිගන්වන්න

අනිත් අයව දිරිගන්වන්න ඕනෙ ඇයි? යෙහෝවා දෙවි, යේසුස් සහ නියෝජිත පාවුල් අනිත් අයව දිරිගන්වපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? අනිත් අයව දිරිගන්වන්න අපිට පුළුවන් කොහොමද?

දෙවිගේ වචනයට එකඟව සංවිධානය වුණු සෙනඟක්

යෙහෝවා දෙවි හැම දෙයක්ම පිළිවෙළකට කරන දෙවි කෙනෙක් නිසා ඔහු තමන්ගේ සෙනඟව සංවිධානය නොකර ඉඳියි කියලා හිතන්න පුළුවන්ද?

දේවවචනය ඔයා කොයි තරම් අගය කරනවද?

දේවවචනයේ තියෙන ප්‍රතිපත්ති අදාළ කරගද්දී, දෙවිගේ සංවිධානයෙන් ලැබෙන මඟ පෙන්වීම්වල කීකරු වෙද්දී දෙවිගේ සෙනඟ හුඟක් හොඳ ප්‍රතිඵල අද්දකිනවා.

අතිවිශාල වැඩක්!

ඔයාටත් සහය දෙන්න අවස්ථාව තියෙනවා.

අන්ධකාරයෙන් ආලෝකයට කැඳවයි

දෙවෙනි සියවසේදී දෙවිගේ සෙනඟ අන්ධකාරයට හසු වුණේ කොහොමද? ඒකෙන් ආලෝකයට ආවේ කොහොමද? කවදාද?

අසත්‍ය උගන්වන ආගම්වලින් නිදහස්!

දෙවිගේ සෙනඟ බැබිලෝනියේ වහල්කමින් සම්පූර්ණයෙන් නිදහස් වුණේ කවදද?

“දේවරාජ්‍යයේ ප්‍රචාරකයෙනි, අවදි වෙන්න!”

අවුරුදු 10ක් පුරා බ්‍රිතාන්‍යයේ ප්‍රචාරකයන්ගේ ගාණ වැඩි වුණේ නැහැ. ඒක වෙනස් වුණේ කොහොමද?