මුරටැඹ - පාඩම් කලාපය 2017 නොවැම්බර් 

2017 දෙසැම්බර් 25–2018 ජනවාරි 28 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

ප්‍රීතිමත් හඬින් ගයන්න!

සභාවේ අය එක්ක ශබ්ද නඟා ගීතිකා කියන්න ඔයාට ලැජ්ජයි නම් ඒ අභියෝගය ජය ගන්න පුළුවන් කොහොමද?

යෙහෝවා දෙවිව ඔයාගේ රැකවරණය කරගන්න

ආරක්ෂිත නුවරවල් පිහිටුවපු සැලැස්මෙන් යෙහෝවා දෙවි සමාව දෙන විදිහ ගැන අපිට ඉගෙනගන්න පුළුවන්.

යෙහෝවා දෙවි වගේ දයාවන්ත, සාධාරණ අය වෙමු

දෙවි දයාවන්ත කෙනෙක් කියලා ආරක්ෂිත නුවරවල සැලැස්මෙන් පැහැදිලි වෙන්නේ කොහොමද? දෙවිට ජීවිතය අනර්ඝයි කියලා ඒකෙන් පේන්නේ කොහොමද? දෙවි හැම අතින්ම සාධාරණයි කියලා ඒකෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?

“ත්‍යාගශීලී තැනැත්තාට ආශීර්වාද කරනු ලැබේ”

දේශනා සේවයට සහය දෙන්න අපේ කාලය, ශ්‍රමය සහ අපිට තියෙන වෙනත් දේවල් යොදාගන්න පුළුවන්.

මේ සමාජයේ අය හිතන විදිහට හිතන්න එපා

සමාජයේ පිළිගත් අදහස් නිසා අපේ මනස් අවුල් වෙන්න පුළුවන්. ඒත් ඒවායින් ආරක්ෂා වෙන්න පුළුවන් කොහොමද? ඒ වගේ අදහස් පහක් ගැන බලන්න.

කිසිම දෙයක් නිසා තෑග්ග අහිමි කරගන්න එපා

අනාගතයේ ලැබෙන්න යන තෑග්ග ගැන මතක් කළාට පස්සේ පාවුල් යම් කාරණා ගැන සෙසු සහෝදරයන්ට අනතුරු ඇඟෙව්වා.

අලුත් සභාවට හුරු වෙන්න අමාරුද?

අලුත් සභාවකට යන්න වුණොත් ඒකට හුරු වෙන එක ලේසි නැහැ. හුරු වෙන්න මොන දේවල් ඔයාට උදව් වෙයිද?