මුරටැඹ - පාඩම් කලාපය 2021 නොවැම්බර් 

2022 ජනවාරි 3-30 දක්වා සති සඳහා පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

ජීවිත කතාව

අන්තිමට මං හොයපු දේ මට හම්බ වුණා!

ජීවිත කතාව: මාටින් විට්හෝල්ට්.

ඔබ දැන සිටියාද?

ඇසිරියාව බලවත්ම කාලයේ යෙහෝවාගේ අනාගතවක්තෘවරයෙක් හිතාගන්න බැරි අනාවැකියක් කිව්වා.