මුරටැඹ - පාඩම් කලාපය 2017 පෙබරවාරි
2017 අප්‍රියෙල් 3-30 දක්වා සති සඳහා පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.
දෙවි අරමුණු කරපු දේ අනිවාර්යයෙන්ම ඉටු වෙනවා
මිනිසුන් සහ පොළොව සඳහා දෙවිගේ අරමුණ මොකක්ද? ඒ අරමුණ තවමත් ඉටු වෙලා නැත්තේ ඇයි? දෙවිගේ අරමුණ ඉටු කරන්න යේසුස්ගේ ජීවිත පූජාව අත්‍යවශ්‍ය ඇයි?
යේසුස්ගේ ජීවිත පූජාව දෙවිගෙන් ලැබුණ වටිනා තෑග්ගක්
මිනිසුන්ට අද්දකින්න ලැබෙන ආශීර්වාදවලට වඩා වැදගත් දෙයක් යේසුස්ගේ ජීවිත පූජාව නිසා ඉටු වෙනවා. පොළොවෙත් ස්වර්ගයෙත් ඉන්න හැමෝටම ඒ දේ හුඟක් වැදගත්.
ජීවිත කතාව
අපි යෙහෝවා දෙවිගේ මහත් කරුණාව අද්දැක්කා
කැනඩාවේ පුරෝගාමි සේවය කරද්දී බ්‍රසීලයේ සහ පෘතුගාලයේ මිෂනාරි සේවය කරද්දී ගෙස්ට් යුවළ දෙවිගේ මහත් කරුණාව අද්දැක්කා.
යෙහෝවා දෙවි තමන්ගේ සෙනඟට මඟ පෙන්වයි
අතීතයේදී දෙවි තමන්ගේ සෙනඟට මඟ පෙන්නන්න සමහර අයව පාවිච්චි කළා. ඇත්තටම එයාලට මඟ පෙන්වීම් දුන්නේ යෙහෝවා දෙවි කියන්න තියෙන සාක්ෂි මොනවද?
අද ඉන්න දෙවිගේ සෙනඟට මඟ පෙන්නන්නේ කවුද?
දුෂ්ට සමාජයේ අවසානය වෙන කල්ම තමන්ගේ අනුගාමිකයන් එක්ක ඉන්නවා කියලා යේසුස් පොරොන්දු වුණා. දෙවිගේ සෙනඟට යේසුස් මඟ පෙන්නන්නේ කොහොමද?
පාඨකයන්ගෙන් ප්‍රශ්න
‘වැරදි පෙලඹීම්වලින් සම්පූර්ණයෙන්ම යටපත් වෙන්න දෙවි ඉඩ දෙන්නේ නැහැ’ කියලා පාවුල් කිව්වා. ඒකෙන් අදහස් කරන්නේ අපි මුහුණ දෙන පීඩා දෙවි කලින්ම තීරණය කරනවා කියලද?
අතීතයෙන් බිඳක්
“යන්න බැරි දුරක්වත් දුෂ්කර තැනක්වත් නැහැ”
1920 ගණන්වල අගභාගයෙත් 1930 ගණන්වල මුල් කාලෙත් ඕස්ට්‍රේලියාවේ දුෂ්කර පැතිවලටත් ශුභාරංචිය ගෙනියන්න ලොකු වෑයමක් දැරුවා.