මුරටැඹ - පාඩම් කලාපය 2019 පෙබරවාරි 

2019 අප්‍රියෙල් 8–මැයි 5 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා

දිගටම විශ්වාසවන්තව ඉන්න

විශ්වාසවන්ත කෙනෙක් කොයි වගේද? දිගටම විශ්වාසවන්තව ඉන්න පුළුවන් කොහොමද?

නිහතමානී අය ගැන යෙහෝවා දෙවියන් සතුටු වෙනවා

නිහතමානිව වැඩ කරන එක සම්බන්ධයෙන් මෝසෙස් සහ යේසුස් හොඳ ආදර්ශ කියලා කියන්නේ ඇයි? නිහතමානිකම වර්ධනය කරගන්න එකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

අනිත් අයව අගය කරන්න ඕනෙ ඇයි?

අගය පෙන්නන එක ගැන අපිට යෙහෝවා දෙවියන්ගෙන්, යේසුස්ගෙන් සහ ලාදුරු රෝගයෙන් සුවය ලබපු සමරිතානුවාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

ඊශ්‍රායෙල් සෙනඟ දෙවියන්ගේ ආදරේ සහ යුක්තිය අද්දැක්කා

ආදරේ සහ යුක්තිය ගැන යෙහෝවා දෙවියන්ට හැඟෙන විදිහ මෝසෙස්ට දුන්න නීතියෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?

ජීවිත කතාව

මට ලැබුණ වටිනා උරුමය නිසා සශ්‍රීකව වැඩෙන්න පුළුවන් වුණා

අවුරුදු 80ක් විතර යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරන වුඩ්වර්ත් මිල්ස්ගේ ජීවිත කතාව කියවලා බලන්න.

ඔබ දැන සිටියාද?

සිනගෝග ආරම්භ වුණේ කොහොමද?