මුරටැඹ - පාඩම් කලාපය 2018 මැයි 

2018 ජූලි 9–අගෝස්තු 5 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

ජීවිත කතාව

දුප්පත්ව ඉපදුණත් ආශීර්වාද පිරුණු ජීවිතයක්

සැමුවෙල් හර්ඩ් ජීවිතේ පටන්ගත්තේ දුප්පතෙක් විදිහට. එයාට හිතාගන්නවත් බැරි තරම් ආශීර්වාදවලින් දැන් එයාගේ ජීවිතේ පිරිලා.

සමාදානය අද්දකින්න පුළුවන් කොහොමද?

අපි ජීවත් වෙන්නේ අසීරු කාලෙක නිසා ඇතුළාන්තයෙන්ම සමාදානය අද්දකින්න ලොකු වෑයමක් දරන්න ඕනේ. බයිබලයේ තියෙන මඟ පෙන්වීම් ඒකට අපිට උදව් වෙනවා

“විඳදරාගනිමින් පල දරන අයට” යෙහෝවා දෙවි ආදරෙයි

මිනිසුන් අපේ පණිවිඩය අහන්න අකමැති වෙද්දී අපි අධෛර්යය වෙන්න පුළුවන්. ඒ වුණත් සේවයේ හොඳින් පල දරන්න අපිට පුළුවන්.

“දිගටම බොහෝ පල දරන්න” ඕනෙ ඇයි?

දේශනා කරන්න අපිට තියෙන හේතු නිතරම මනසේ තියාගන්න එක වැදගත්.

සතුරාව හඳුනගන්න

සාතන්ගේ කපටි උපායන් ගැන අපි හොඳින් දන්නවා.

යෞවනයෙනි, යක්ෂයාට විරුද්ධව ස්ථිරව ඉන්න

අපි හැමෝම ඉන්නේ යුද්ධයක. යෞවනයන්ට සටන් කරන්න අමාරුයි කියලා පෙනුණත් සටනට අවශ්‍ය මුළු යුද්ධායුධ කට්ටලය එයාලා පැළඳගෙනයි ඉන්නේ.

සරු අස්වැන්නක්!

යුක්රේනයේ එක ප්‍රදේශයක ජනගහනයෙන් හතරෙන් එකක්ම සාක්ෂිකරුවන්.