මුරටැඹ - පාඩම් කලාපය 2016 සැප්තැම්බර් 

2016 ඔක්තෝබර් 24 සිට නොවැම්බර් 27 සති සඳහා පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

“ඔබේ දෑත් සවිමත් කරගන්න”

යෙහෝවා දෙවි ඔහුගේ සේවයකයන්ව දිරිගන්වන්නේ, ශක්තිමත් කරන්නේ කොහොමද? අනිත් අයට සවියක් වෙන්න ඔයාට පුළුවන් කොහොමද?

ආශීර්වාද ලැබෙන කල් සටන අත්හරින්න එපා

දෙවිගේ අනුමැතිය දිනාගන්න නම් ඔහුගේ සේවකයන්ට හුඟක් අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා. ඒත් ඒ අභියෝග ජය ගන්න එයාලට පුළුවන්.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

“ජීවමානය, බලවත්ය” කියලා හෙබ්‍රෙව් 4:12 හඳුන්වලා තියෙන “දෙවිගේ වදන්” මොනවද?

පාලකයන් ඉදිරියේ ඔහු ශුභාරංචිය වෙනුවෙන් කතා කළා

ඒ කාලේ තිබුණු නීතිය පාවුල් දක්ෂ විදිහට පාවිච්චි කළා. අපිට එයාව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

ඔයා අඳින පළඳින විදිහෙන් දෙවිව ගෞරවයට පත් වෙනවාද?

බයිබල් ප්‍රතිපත්ති අපිට මඟ පෙන්වනවා.

යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් අපේම හොඳටයි

පෝලන්තයේ සහ ෆීජිවල ඉන්න සාක්ෂිකරුවන් ගත්ත ඥානවන්ත තීරණ.

යෞවනයෙනි, ඔයාලගේ විශ්වාසය තව ශක්තිමත් කරගන්න

වැඩිදෙනෙක් පිළිගන්න නිසා පරිණාමවාදය ඇත්තක් නෙමෙයි කියලා පැහැදිලි කරන එක ඔයාට අභියෝගයක්ද? එහෙමනම් මේ තොරතුරු ඔයාටයි.

නොසැලෙන විශ්වාසයක් ඇති කරගන්න දරුවාට උදව් කරන්න

දරුවාට දෙවි ගැන ශක්තිමත් විශ්වාසයක් ඇති කරගන්න උදව් කරන එක ඔයාට අභියෝගයක්ද? මේ කරුණු 4 ඔයාට උදව් වෙයි.