මුරටැඹ - පාඩම් කලාපය 2016 ජූනි 

2016 අගෝස්තු 1-28 දක්වා සති සඳහා පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

යෙහෝවා දෙවි “ඔයා ගැන සැලකිලිමත්”

දෙවි ඔයා ගැන සැලකිලිමත් කියලා ඔයාට නිසැක වෙන්න පුළුවන් කොහොමද? මේ සාක්ෂි බලන්න.

කුඹල්කරු හැටියට යෙහෝවා දෙවි කරන දේ අගයමු

සකස් කරන්න සුදුසු අයව දෙවි තෝරගන්නේ කොහොමද? එයාලව දෙවි සකස් කරන්නේ ඇයි? ඒක කරන්නේ කොහොමද?

ඔයාව සකස් කරන්න ශ්‍රේෂ්ඨ කුඹල්කරුට ඉඩ දෙනවද?

දෙවිට සකස් කිරීම් කරන්න පුළුවන් වෙන්න නම් අපි තුළ තියෙන්න ඕනෙ මොන ගතිලක්ෂණද?

පාඨකයන්ගෙන් ප්‍රශ්න

එසකියෙල්ගේ දර්ශනයේ සඳහන් තීන්ත කූඩුවක් ඇති පුරුෂයාගෙන් සහ ආයුධ අතැති පුරුෂයන් 6දෙනාගෙන් නියෝජනය වෙන්නේ කාවද?

අපේ දෙවි යෙහෝවා එකම දෙවියි

‘යෙහෝවා යන නමින් ඉන්නේ එකම දෙවි කෙනෙක් විතරයි’ කියද්දී ඒකට ඇතුළත් වෙන්නේ මොනවද?

අනිත් අයගේ අඩුපාඩුකම් නිසා දෙවිව අත්හරින්න එපා!

අතීතයේ හිටපු දෙවිගේ සමහර සේවකයන් කරපු, කියපු දේවල් නිසා අනිත් අයගේ හිත් රිදුණා. ඒ වාර්තාවලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

ඔබට මතකද?

ළඟදී පළ වුණ ‘මුරටැඹ’ ලිපිවලින් ඉගෙනගත්ත දේවල් ආයෙත් මතක් කරගමුද?