මුරටැඹ - පාඩම් කලාපය 2018 අප්‍රියෙල් 

2018 ජූනි 4–ජූලි 8 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

සැබෑ නිදහස ලබාගන්නේ කොහොමද?

හුඟදෙනෙක්ට ඕනෙ අසාධාරණකම්වලින්, උස් පහත් භේදවලින්, දුප්පත්කමින් නිදහස් වෙන්න. තවත් අය කතා කිරීමේ නිදහස, කැමති දේ තෝරගැනීමේ නිදහස, කැමති විදිහට ජීවත් වීමේ නිදහස තමන්ට ඕනෙමයි කියලා කියනවා. සැබෑ නිදහස අද්දකින්නේ කොහොමද?

නිදහස ලබා දෙන දෙවිට සේවය කරන්න

දෙවිගේ බලය අපිව නිදහස් කරලා තියෙන්නේ කොහොමද? ඒ නිදහස වැරදි විදිහට පාවිච්චි නොකර ඉන්න පුළුවන් කොහොමද?

වගකීම් දරන සහෝදරයෙනි, තිමෝතිගෙන් ඉගෙනගන්න

පාවුල් එක්ක සේවය කරන්න පටන්ගද්දී තිමෝතිට තමන්ගේ වගකීම් හරියට කරන්න පුළුවන් වෙයිද කියලා හිතෙන්න ඇති. වැඩිමහල්ලන්ට සහ සභායක සේවකයන්ට තිමෝතිගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

දිරිගැන්වීම් ලබා දෙන යෙහෝවා දෙවිව ආදර්ශයට ගන්න

යෙහෝවා දෙවිගේ සෙනඟට දිරිගැන්වීම් ඕනෙමයි.

“වැඩි වැඩියෙන්” එකිනෙකාව දිරිගන්වමු

යෙහෝවා දෙවිගේ දවස ළං වෙන නිසා සහෝදරයන් ගැන අපි වැඩියෙන් හොයලා බලන්න ඕනේ. එතකොට එයාලව දිරිගන්වන්න අපිට පුළුවන්.

දෙවිට සේවය කරන්න තියෙන ඉලක්කය බොඳ කරගන්න එපා!

එයාලා ඉදිරියේ තියෙන තේරීම්, ගන්න තියෙන තීරණ ගැන හිතද්දී යෞවනයන්ට කරකවලා අතහැරලා වගේ හැඟෙයි. අනාගතය ගැන ඥානවන්ත තීරණ ගන්න එයාලට පුළුවන් කොහොමද?

පාඨකයන්ගෙන් ප්‍රශ්න

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන පෞද්ගලික වෙබ් අඩවියක නැත්නම් සමාජ ජාල වෙබ් අඩවියක පළ කරන එක තහනම් ඇයි?

පාඨකයන්ගෙන් ප්‍රශ්න

2013දී සංශෝධනය කළ ඉංග්‍රීසි ‘නව ලොව පරිවර්තනයේ ගීතාවලිය 144 කරපු වෙනසෙන් පැහැදිලි වෙන්නේමොකක්ද?