මුරටැඹ - පාඩම් කලාපය 2018 සැප්තැම්බර් 

2018 ඔක්තෝබර් 29–දෙසැම්බර් 2 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා

‘දන්න දේ පිළිපදිනවා නම් ඔයාට සතුටු වෙන්න පුළුවන්’

දිගටම නිහතමානීව වැඩ කරන්න පුළුවන් කොහොමද? එහෙම කරන එක වැදගත් ඇයි?

මහලු සහෝදරයෙනි, ඔයාලගේ ළැදිකම දෙවිට වටිනවා

මහලු වයසේ ඉන්න වැඩිමහල්ලන් තමන්ගේ සීමාව තේරුම් අරන් ඉන්නවා කියලා පෙන්නලා තියෙන්නේ කොහොමද?

ආදරෙන් අනිත් අයව ගොඩනංවන්න

මේ අවසාන කාලෙදී එකිනෙකාව ශක්තිමත් කරන්න අපිට පුළුවන් කොහොමද කියලා දැනගන්න.

‘ප්‍රීතිමත් දෙවිට’ නමස්කාර කරන සෙනඟ සන්තෝෂවත්

අභියෝග, ප්‍රශ්න ගැටලු තිබුණත් දිගටම සතුටින් ඉන්න අපිට පුළුවන් කොහොමද?

වෙලාව කීයද?

බයිබලේ ලියපු කාලේ හිටපු අය වෙලාව කිව්වේ කොහොමද?

විශ්වයේ බලවත්ම තැනැත්තා අනිත් අය ගැන හිතනවා

අනිත් අය ගැන සැලකිල්ල පෙන්නන එක සම්බන්ධයෙන් යෙහෝවා දෙවි තියලා තියෙන්නේ මොන වගේ ආදර්ශයක්ද?

අනිත් අය ගැන සැලකිලිමත් වන දෙවිව ආදර්ශයට ගන්න

පවුලේ අයට, සභාවේ අයට සහ සේවේදී හම්බ වෙන අයට අපේ සැලකිල්ල පෙන්නන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න.