මුරටැඹ - පාඩම් කලාපය 2019 ඔක්තෝබර් 

2019 දෙසැම්බර් 2-29 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

සියවසකට පෙර 1919

1919දී දේශනා සේවයට අලුත් යුගයක් ආරම්භ වුණා. ඒත් ඊට කලින් ලොකු වෙනසකට බයිබල් ශිෂ්‍යයන් මුහුණ දුන්නා.

විනිශ්චයකින් බේරෙන්න දෙවියන් ඇති තරම් කාලයක් දෙනවාද?

යෙහෝවා දෙවියන් ළඟ ළඟම එන දරුණු විනාශයක් ගැන දැන් අනතුරු අඟවනවා. ඒ තරම් භයානක විනාශයක් ගැන කිසිම කාලගුණ අනාවැකියකින් අනතුරු අඟවලා නැහැ. ඔහු ඒක කරන්නේ කොහොමද?

වෙහෙස නොබලා මේ අවසාන දවස්වල දෙවියන්ට සේවය කරන්න

“අවසාන කාලයේ” අන්තිම හරියේ වෙන්නේ මොන සිදුවීම්ද? ඒ දේවල් සිද්ධ වෙන කල් බලන් ඉන්න අතරේ අපි මොනවා කරයි කියලාද යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙන්නේ?

‘මහත් පීඩාව’ අතරතුරේ දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න

“මහත් පීඩාව” අතරතුරේ අපි මොනවා කරයි කියලාද දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ? මහත් පීඩාව අතරතුරේ දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න දැන් අපිට සූදානම් වෙන්න පුළුවන් කොහොමද?

දෙවියන්ගේ අරමුණ ඉටු කරන්න ඔහු ඔයාව කොහොම පාවිච්චි කරයිද?

දෙවියන් ඔහුගේ අරමුණ ඉටු කරන්න අතීතයේ හිටපු පුරුෂයන්ගේ සහ ස්ත්‍රීන්ගේ හිතේ ආශාවක් වගේම පෙලඹීමක් ඇති කළා. අද ඔහු ඒ දේ කරන්නේ කොහොමද?

යෙහෝවා දෙවියන්ට විතරක් නමස්කාර කරන්න

අපි නමස්කාර කරන්නේ යෙහෝවා දෙවියන්ට විතරද කියලා තේරුම්ගන්න උදව් වෙන කාරණා දෙකක් බලන්න.