මුරටැඹ - පාඩම් කලාපය 2019 දෙසැම්බර් 

2020 පෙබරවාරි 3–මාර්තු 1 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

වැඩවලටත් විවේකයටත් “නියමිත කාලයක් ඇත”

ඊශ්‍රායෙල්වරු හැම සතියකම පවත්වපු සබත් දවස උදාහරණෙකට අරන් වැඩ කරන එක සහ විවේකය ගැන අපිට තියෙන්නේ මොන වගේ ආකල්පයක්ද කියලා හිතන්න මේ ලිපිය උදව් කරනවා.

යෙහෝවා දෙවියන් ඔයාව නිදහස් කරනවා

විශේෂ අවුරුද්ද අපිට මතක් කරනවා අපිට නිදහස ලබා දෙන්න යෙහෝවා දෙවියන් ඇති කරපු සැලැස්මක්.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

නීතියට අනුව විවාහ ගිවිසගෙන හිටපු තරුණියකව කෙතකදී දූණෂය කළොත් ඒ තරුණියව නිදොස් කෙනෙක් විදිහට සැලකුවා. ඒත් පුරුෂයා වරදකරුවෙක් වුණා. ඒ ඇයි?

පාඨකයන්ගෙන් ප්‍රශ්න

හොඳ හා නරක හඳුනාගැනීම යන නමින් හැඳින්නුව ගහෙන් කෑවොත් ඒව මැරෙන්නේ නැහැ කියලා සාතන් කිව්වා. කෙනෙක් මිය ගියත් නොමැරී පවතින ආත්මයක් ගැන ඉගැන්වීමද සාතන් ඒ වෙලාවේ ඒවට හඳුන්වා දුන්නේ?

ඔයා යෙහෝවා දෙවියන්ව කොයි තරම් හොඳින් හඳුනනවාද?

යෙහෝවා දෙවියන්ව දැන හඳුන ගන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න පුළුවන් කොහොමද කියන දේ ගැන මෝසෙස්ගෙන් සහ දාවිත්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

දෙමාපියෙනි, යෙහෝවා දෙවියන්ට ආදරේ කරන්න දරුවන්ට කියලා දෙන්න

යෙහෝවා දෙවියන්ට ආදරේ කරන්නත් ඔහුට නමස්කාර කරන්නත් දරුවන්ව පුහුණු කරන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද?

“සෑම දෙයක් සඳහාම ස්තුති දෙන්න”

ස්තුතිවන්ත වෙන්න පුරුදු වෙන එක හොඳ දෙයක් කියන්න හේතු ගොඩක් තියෙනවා.

ඔබට මතකද?

2019 පළ වුණ ‘මුරටැඹ’ ලිපිවලින් අරන් තියෙන මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඔයාට පුළුවන්ද?

සූචිය 2019 වසරේ පළ වූ ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ ලිපි

විෂයන්ට අනුව පෙළගස්වලා තියෙන 2019 වසරේ පළ වූ ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ ලිපි.