Skip to content

පටුනට යන්න

සූචිය 2019 වසරේ පළ වූ ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ ලිපි

සූචිය 2019 වසරේ පළ වූ ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ ලිපි

‘මුරටැඹ’ පාඩම් කලාපය

ක්‍රිස්තියානි ජීවිතය හා ගුණාංග

  • යහපත්කම - වර්ධනය කරගන්නේ කොහොමද? මාර්.

  • යොහන් බව්තීස්ත සතුටින් සේවය කරන්න අපිට ආදර්ශයක්, අගෝ.

  • විශ්වාසය නොසැලී ඉන්න උදව් වන ගුණාංගයක්, අගෝ.

  • “සෑම දෙයක් සඳහාම ස්තුති දෙන්න,” දෙසැ.

ජීවිත කතාව

  • ‘ඉතා වටිනා මුතු ඇටය’ අපිට හම්බ වුණා (ඩබ්. සහ පී. පේන්), අප්‍රි.

  • මට ලැබුණ වටිනා උරුමය නිසා සශ්‍රීකව වැඩෙන්න පුළුවන් වුණා (ඩබ්. මිල්ස්), පෙබ.

  • හිතාගන්නවත් බැරි විදිහට දෙවියන් මට ආශීර්වාද කළා (එම්. ටොනැක්), ජූලි

පාඨකයන්ගෙන් ප්‍රශ්න

  • ‘කෙතකදී’ දූෂණය වුණ තරුණියක්ව නිදොස් කෙනෙක් හැටියට සැලකුවේ ඇයි? (ද්වි 22:25-27), දෙසැ.

  • නොමැරි පවතින ආත්මයක් ගැන ඉගැන්වීම පටන්ගත්තේ ඒදන් උයනේදීද? (උත් 3:4), දෙසැ.

පාඩම් ලිපි

  • අනිත් අයගේ හැඟීම් ගැන සැලකිලිමත් වෙන්න, මාර්.

  • අනිත් අයව අගය කරන්න ඕනෙ ඇයි? පෙබ.

  • අපචාරයට ගොදුරු වුණ අයව සනසමු, මැයි

  • අපි උත්සාහය අත්හරින්නේ නැහැ, අගෝ.

  • අපේ රජු ගැන කියා දෙන චාම් සැමරීමක්, ජන.

  • අවසානය එන්න කලින් මිතුදම් තව ශක්තිමත් කරගන්න, නොවැ.

  • ආගමක් අදහන්නේ නැති අයට සත්‍යය පණිවිඩය කියන්නේ කොහොමද? ජූලි

  • ආරම්භ කළ කාර්යය අවසන් කරන්න, නොවැ.

  • ඊශ්‍රායෙල් සෙනඟ දෙවියන්ගේ ආදරේ සහ යුක්තිය අද්දැක්කා, පෙබ.

  • ඔයා යෙහෝවා දෙවියන්ව කොයි තරම් හොඳින් හඳුනනවාද? දෙසැ.

  • ඔයාගේ ආදරේ තව වැඩි කරගන්න, අගෝ.

  • ඔයාගේ විශාල පලිහ හොඳ තත්වයේ තියෙනවාද? නොවැ.

  • ඔයාට භාර දීලා තියෙන දේවසේවය සම්පූර්ණයෙන්ම කරන්න, අප්‍රි.

  • “ඔයාට සවන් දෙන අයට ගැලවීම” ලැබෙයි, අගෝ.

  • කනස්සල්ලෙන් ඉද්දී යෙහෝවාව ඔයාගේ රැකවරණය කරගන්න, ජූනි

  • “කලබල නොවන්න. මන්ද ඔබේ දෙවි මමය,” ජන.

  • කැමැත්තෙන්ම යෙහෝවා දෙවියන්ට යටත් වෙමු, සැප්.

  • ක්‍රිස්තියානි සභාවේදී දෙවියන්ගේ ආදරේ සහ යුක්තිය අද්දකින්න, මැයි

  • තව හොඳින් බයිබලය අධ්‍යයනය කරන්න ඔයාට පුළුවන්ද? මැයි

  • තහනමක් මැද පවා යෙහෝවා දෙවියන්ට සේවය කරන්න, ජූලි

  • දිගටම විශ්වාසවන්තව ඉන්න, පෙබ.

  • දුෂ්ටකම් පිරුණු ලොවක දෙවියන්ගේ ආදරේ, යුක්තිය අද්දකින්න, මැයි

  • දෙමාපියෙනි, යෙහෝවා දෙවියන්ට ආදරේ කරන්න දරුවන්ට කියලා දෙන්න, දෙසැ.

  • දෙවියන් පිළිබඳ දැනුමට විරුද්ධ තර්ක විතර්ක බිඳ දමන්න, ජූනි

  • දෙවියන්ගේ අරමුණ ඉටු කරන්න ඔහු ඔයාව කොහොම පාවිච්චි කරයිද? ඔක්.

  • දෙවියන්ගේ බලය අපිට උදව් කරන්නේ කොහොමද? නොවැ.

  • නිහතමානී අය ගැන යෙහෝවා දෙවියන් සතුටු වෙනවා, පෙබ.

  • ‘පරෙස්සම් වෙන්න. නැත්නම් ඔබව ගොදුරු කරගනියි,’ ජූනි

  • පැවරුමේ වෙනසක් වුණත් දිගටම සතුටින් සේවය කරන්න, අගෝ.

  • ප්‍රශ්න දරාගන්න අනිත් අයට උදව් කරන්න, ජූනි

  • ‘බලන්න, මහත් සමූහයක්,’ සැප්.

  • භූතයන්ට විරුද්ධව සටන් කරන්න යෙහෝවා දෙවියන් දෙන උදව් පිළිගන්න, අප්‍රි.

  • මට දැන් බව්තීස්ම වෙන්න මොකක්ද තිබෙන බාධාව? මාර්.

  • මනසේ සාමය රැකගන්න යේසුස්ට පුළුවන් වුණා, අප්‍රි.

  • මරණය ගැන බයිබලේ සඳහන් දේ ඔයාට විශ්වාසයි කියලා පෙන්නන්න, අප්‍රි.

  • ‘මහත් පීඩාව’ අතරතුරේ දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න, ඔක්.

  • “මා වෙතට එන්න. ඔබව ප්‍රාණවත් කරන්න මා කැමතියි,” සැප්.

  • “මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න,” ජූලි.

  • ‘මේ ලෝකයේ ප්‍රඥාවට’ රැවටෙන්න එපා, මැයි

  • යටහත්පහත් සේවකයන්ව යෙහෝවා දෙවියන්ට හුඟක් වටිනවා, සැප්.

  • යෙහෝවා දෙවියන් ඔයාව නිදහස් කරනවා, දෙසැ.

  • යෙහෝවා දෙවියන්ගේ හඬට සවන් දෙන්න, මාර්.

  • යෙහෝවා දෙවියන්ට විතරක් නමස්කාර කරන්න, ඔක්.

  • රැස්වීම්වලට යන්න අපිව පොලඹවන ගුණාංග, ජන.

  • ලෙවී කතාව පොතෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම්, නොවැ.

  • වැඩවලටත් විවේකයටත් “නියමිත කාලයක් ඇත,” දෙසැ.

  • විරුද්ධවාදිකම්වලට දැන්ම සූදානම් වෙන්න, ජූලි

  • වෙහෙස නොබලා මේ අවසාන දවස්වල දෙවියන්ට සේවය කරන්න, ඔක්.

  • සභාවේදී යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරන්න, ජන.

  • සිත ආරක්ෂා කරගමු, ජන.

  • සේවයේ හම්බ වෙන අයට අනුකම්පාව පෙන්නන්න, මාර්.

  • හර්–මගෙදොන් යුද්ධය එන කල් ආසාවෙන් බලාගෙන ඉන්න! සැප්.

බයිබලය

  • පැරණි ලියවිල්ලක් දිගහරියි, ජූනි

යෙහෝවා දෙවියන්

  • “ආමෙන්” කියන වචනයට වටිනාකමක් තියෙනවාද? මාර්.

  • විනිශ්චයකින් බේරෙන්න ඇති තරම් කාලයක් දෙනවාද? ඔක්.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ

  • පාලක මණ්ඩලයට අලුත් සාමාජිකයෙක් (කේ. කුක්), ජන.

  • සියවසකට පෙර 1919, ඔක්.

යේසුස්

  • යේසුස් මැරුණේ මං වෙනුවෙන්මද? ජූලි

විවිධ

  • අතීතයේදී නැව් ගමන්, අප්‍රි.

  • අතීතයේදී නිවස භාර සේවකයාට තිබුණ වැඩ කොටස, නොවැ.

  • සාතන්ගේ මේ උගුලට අහු වෙන්න එපා! (අසභ්‍ය දර්ශන), ජූනි

  • සිනගෝග ආරම්භ වුණේ කොහොමද? පෙබ.

‘මුරටැඹ’ පොදු කලාපය

  • අපි ඉපදෙන්නේ මැරෙන්නද? අංක 3

  • ඔබ සැබෑ දෙවියන්ව හඳුනනවාද? අංක 1

  • ජීවිතේ එපා වෙලාද? අංක 2

‘පිබිදෙව්!’

  • ජීවිතයට එළියක් දෙන්න බයිබලයට පුළුවන්ද? අංක 3

  • දරුවන්ට කියා දෙන්න ඕන පාඩම් 6ක්, අංක 2

  • සුරක්ෂිත ලෝකයක් කවදා හරි උදා වෙයිද? අංක 1