මුරටැඹ - පාඩම් කලාපය 2019 මැයි 

2019 ජූලි 1–අගෝස්තු 4 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

ක්‍රිස්තියානි සභාවේදී දෙවියන්ගේ ආදරේ සහ යුක්තිය අද්දකින්න

ක්‍රිස්තුස්ගේ නීතිය මොකක්ද? ඒකෙන් යුක්තිය ඉටු වෙන්නේ කොහොමද?

දුෂ්ටකම් පිරුණු ලොවක දෙවියන්ගේ ආදරේ, යුක්තිය අද්දකින්න

ළමා අපචාරයෙන් දරුවන්ව ආරක්ෂා කරගන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද? සභාව ආරක්ෂා කරගන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද?

අපචාරයට ගොදුරු වුණ අයව සනසමු

ළමා ලිංගික අපචාරයට ගොදුරු වුණ අයට දේවවචනය සහනයක් වෙන්නේ කොහොමද? එහෙම අයව සනසන්න වැඩිමහල්ලන්ට, සභාවේ සහෝදරියන්ට පුළුවන් කොහොමද?

‘මේ ලෝකයේ ප්‍රඥාවට’ රැවටෙන්න එපා

විශ්වාසවන්ත මඟ පෙන්වීම් අපිට ලබාගන්න පුළුවන් යෙහෝවා දෙවියන්ගෙන් විතරයි කියන්නේ ඇයි? අපි ගැන හිතන්න ඕනෙ විදිහ ගැන බයිබලේ කියන්නේ මොකක්ද?

තව හොඳින් බයිබලය අධ්‍යයනය කරන්න ඔයාට පුළුවන්ද?

අධ්‍යයනයෙන් උපරිම ප්‍රයෝජන ගන්න අපිට පුළුවන් කොහොමද?