මුරටැඹ - පාඩම් කලාපය 2016 පෙබරවාරි 

2016 අප්‍රියෙල් 4 සිට මැයි 1 දක්වා පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

ජීවිත කතාව

යෙහෝවා දෙවි මගේ සවියයි

කෝවන් රොබසන් අවුරුදු 73ක් පුරා විශ්වාසවන්තව සේවය කළා. එයා අවුරුදු 60කටත් වැඩි කාලයක් ඇමරිකාවේ බෙතෙල් එකේ සේවය කළා.

යෙහෝවා දෙවි ඔහුව හැඳින්නුවේ “මාගේ මිතුරා” කියායි

යෙහෝවා දෙවිගේ යාළුවෙක් වෙන්න ඔයාත් කැමතිද? ආබ්‍රහම්ගේ ආදර්ශය ඒකට උදව් වෙන්නේ කොහොමද කියලා බලන්න.

යෙහෝවා දෙවිගේ කිට්ටු යාළුවන්ව ආදර්ශයට ගමු

රූත්, හෙසකියා සහ මරියාට දෙවිගේ කිට්ටු යාළුවන් වෙන්න පුළුවන් වුණේ කොහොමද?

සතුට අහිමි කරගන්න එපා

සතුට අහිමි කරගන්නේ නැතුව ඉන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති 3ක්.

සැමවිටම යෙහෝවා දෙවිට ළැදිව ඉමු

දෙවිට ළැදිව ඉන්න යොනාතාන්ගේ ආදර්ශය අපිට උදව් වෙන පැති 4ක් බලන්න.

දෙවිට ළැදිව හිටපු අයව ආදර්ශයට ගමු

තමන් වැඩියෙන්ම ළැදි දෙවිටයි කියලා දාවිත්, යොනාතාන්, නාතන්, හූෂයි පෙන්නුවේ කොහොමද?

අතීතයෙන් බිඳක්

කතා කරන කාර් එකක්!

1936 ඉඳන් 1941 දක්වා බ්‍රසීලයේ ඉන්න මිලියන ගණනකට ශුභාරංචිය දැනුම් දෙන්න ‘කතා කරන වොච් ටවර් කාර් එක’ සාක්ෂිකරුවන්ට උදව් වුණා.