මුරටැඹ - පාඩම් කලාපය 2019 සැප්තැම්බර් 

2019 ඔක්තෝබර් 28–දෙසැම්බර් 1 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

යටහත්පහත් සේවකයන්ව යෙහෝවා දෙවියන්ට හුඟක් වටිනවා

යටහත්පහත් කෙනෙක් වෙන්න අපි උත්සාහ කරන එක හරිම වැදගත්. වෙනස්කම්වලට මුහුණ දෙද්දී යටහත්පහත්ව වැඩ කරන එක අමාරු ඇයි?

හර්–මගෙදොන් යුද්ධය එන කල් ආසාවෙන් බලාගෙන ඉන්න!

හර්–මගෙදොන් යුද්ධයට කලින් වෙන සිදුවීම් මොනවාද? අවසානයට ළං වෙද්දී දිගටම විශ්වාසවන්තව ඉන්න අපිට පුළුවන් කොහොමද?

කැමැත්තෙන්ම යෙහෝවා දෙවියන්ට යටත් වෙමු

වැඩිමහල්ලන්, දෙමාපියන් වගේ යම් අධිකාරියක් තියෙන අයට ආණ්ඩුකාරයෙක් වුණ නෙහෙමියාගෙන්, දාවිත් රජුගෙන් සහ යේසුස්ගේ අම්මා වුණ මරියාගෙන් ඉගෙනගන්න පුළුවන්.

“මා වෙතට එන්න. ඔබව ප්‍රාණවත් කරන්න මා කැමතියි”

යේසුස් කරපු ආරාධනය පිළිගන්න නම් අපි මොනවාද කරන්න ඕනේ? අපි දේවල් 3ක් කරනවා නම් යේසුස්ගේ වියගහ යටතේ සහනය අද්දකින්න අපිට පුළුවන්.

‘බලන්න, මහත් සමූහයක්’

මහත් පීඩාවෙන් බේරෙන මහත් සමුහය කවුද, ඒක කොච්චර විශාලද, ඒකට අයත් වෙන්නේ කොහේ ඉන්න අයද කියලා යෙහෝවා දෙවියන් යොහන්ට දුන්න දර්ශනයකින් එළිදරව් කළා.