Skip to content

පටුනට යන්න

හැඳින්වීම

හැඳින්වීම

ඔයා හිතන්නේ මොකක්ද?

මේ පදයේ කියන දේ ඇත්තටම වෙයිද?

“දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය.”එළිදරව් 21:3, 4.

මේ පොරොන්දුව ඉටු කරන විදිහත් ඒකෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන ගැනත් මේ ‘මුරටැඹ’ සඟරාවේ පැහැදිලි කරනවා.