Skip to content

පටුනට යන්න

දෙමාපියන්ට වටිනා තවත් මඟ පෙන්වීම්

දෙමාපියන්ට වටිනා තවත් මඟ පෙන්වීම්

මේ සඟරාවේ තියෙන මඟ පෙන්වීම් පදනම් වෙලා තියෙන්නේ බයිබලය මත. බයිබලයේ තියෙන මඟ පෙන්වීම් විවාහක යුවළයන්ට, දෙමාපියන්ට සහ දරුවන්ට හොඳ තීරණ ගන්නත් හොඳට හිතලා බලලා වැඩ කරන්නත් උදව් වෙනවා.—හිතෝපදේශ 1:1-4.

මේ වැදගත් ප්‍රශ්නවලටත් බයිබලයේ උත්තර තියෙනවා.

ඒ වගේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න ඔයාත් කැමති ඇති. වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ කියන වීඩියෝ එක බලන්න. ඒකට www.pr418.com/si වෙත පිවිසෙන්න.