මුරටැඹ - පාඩම් කලාපය 2020 අප්‍රියෙල් 

2020 ජූනි 1–ජූලි 5 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

උතුරෙන් එන ප්‍රහාරයක්!

පාඩම් ලිපිය 14: 2020 ජූනි 1-7. යෝවෙල් 1වෙනි සහ 2වෙනි පරිච්ඡේදවල සඳහන් අනාවැකිය ගැන අපිට තිබුණ අවබෝධය වෙනස් කරගන්න ඕනෙ කියලා පැහැදිලි වෙන්නේ මොන හේතු හතර නිසාද?

සේවයේදී හම්බ වෙන අයව ඔයා දකින්නේ කොහොමද?

පාඩම් ලිපිය 15: 2020 ජූනි 8-14. යේසුස් සහ පාවුල් සේවයේදී හම්බ වුණ අයගේ විශ්වාසයන් ගැන, මිනිසුන් උනන්දු වුණ දේවල් ගැන සැලකිලිමත් වුණා. ඒ අය අනාගතේදී යේසුස්ගේ අනුගාමිකයන් වෙයි කියලා හිතුවා. අපිට ඒ දෙන්නාව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

යෙහෝවා දෙවියන් වගේ අනිත් අයව තේරුම්ගන්න

පාඩම් ලිපිය 16: 2020 ජූනි 15-21. යෙහෝවා දෙවියන් යෝනාට, එලියාට, හාගර්ට සහ ලොත්ට ආදරෙන් උදව් කළා. අපේ සහෝදර සහෝදරියන් එක්ක වැඩ කරද්දී යෙහෝවා දෙවියන්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද කියලා බලන්න.

“මම ඔබව සලකන්නේ මගේ මිත්‍රයන් හැටියටයි”

පාඩම් ලිපිය 17: 2020 ජූනි 22-28. යේසුස් එක්ක මිත්‍රත්වයක් ඇති කරගෙන එක දිගටම තියාගන්න නම් අපි අභියෝග කීපයක්ම ජය ගන්න ඕනේ.

ධාවන තරඟය නිම කරන්න

පාඩම් ලිපිය 18: 2020 ජූනි 29–ජූලි 5. මහලු වයසේ හිටියත් අසනීප තත්වයන්වලට මුහුණ දුන්නත් අපි හැමෝටම ධාවන තරඟය අවසන් කරන්න පුළුවන් කොහොමද?