Skip to content

පටුනට යන්න

පිබිදෙව්! 2024 අංක 1 | ගෞරවයට වෙච්ච දෙයක්!

ගෞරවය හරියට වඳ වීගෙන යන සත්ව විශේෂයක් වගේ. ඒක කලාතුරකින් දකින්න ලැබෙන, දැක්කාම මිනිස්සු කට ඇරන් බලන් ඉන්න විදිහේ දෙයක් වෙලා.

අද අපි ඉන්නේ වැඩිහිටියන්ට, පොලිස් නිලධාරීන්ට, ආයතන ප්‍රධානීන්ට සහ ගුරුවරුන්ට ගරු කරන්නේ නැති කාලෙක. කොටින්ම කිව්වොත් මිනිස්සු අම්මා තාත්තාටවත් ගරු කරන්නේ නැහැ. සමාජ මාධ්‍යයත් අද ඒකට උල්පන්දම් දෙන තැනක් වෙලා. එක ප්‍රසිද්ධ සඟරාවක මෙහෙම කියනවා. “මිනිස්සු අද එකිනෙකාට සලකන්නේ බල්ලෝ බළල්ලු ගාණට. ඒක ඇස් කන් තියෙන ඕනෙ මනුස්සයෙක් පිළිගන්නවා.”—Harvard Business Review.

 

අනිත් අයට පෙන්නන ගෞරවයට වෙච්ච දෙයක්!

අනිත් අයට ගෞරවය පෙන්නන එක එච්චරම වැදගත් ඇයි? ඒක කරන්න පුළුවන් කොහොමද?

ජීවිතේ ගැන තියෙන ගෞරවයට වෙච්ච දෙයක්!

තමන්ගේ වගේම අනිත් අයගේ ජීවිතවලටත් ගෞරවය පෙන්නන්න උදව් වෙන මඟ පෙන්වීම් බයිබලෙන් දැනගන්න.

පවුලේ අයට පෙන්නන ගෞරවයට වෙච්ච දෙයක්!

පවුලේ හැමෝම එකිනෙකාට ගෞරවය පෙන්නද්දී පවුල සතුට පිරුණු තැනක් වෙනවා.

තමන් ගැන තියෙන ගෞරවයට වෙච්ච දෙයක්!

බයිබලය ඉගෙනගන්න එක ජීවිතේට අර්ථයක් එකතු කරනවා. තමන් ගැන හොඳ හැඟීමක් ඇති කරගන්නත් ඒක හුඟදෙනෙක්ට උදව් වෙලා තියෙනවා.

ගෞරවයට වෙච්ච දෙයක්!

මේ සඟරාව කියවලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගෞරවය පෙන්නන්න ලෝකේ පුරාම ඉන්න මිනිස්සුන්ට උදව් කරන්නේ කොහොමද කියලා දැනගන්න.