මුරටැඹ - පාඩම් කලාපය 2024 අගෝස්තු 

2024 ඔක්තෝබර් 7–නොවැම්බර් 10 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

පාඩම් ලිපිය 31

අපිව බේරගන්න යෙහෝවා කළේ මොනවාද?

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2024 ඔක්තෝබර් 7-13 දක්වා සතියේදියි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

2 තෙසලෝනික 3:14 කෙනෙක්ව “ලකුණු කරන්න” කියලා පාවුල් කියන්නේ වැඩිමහල්ලන්ටද නැත්නම් සභාවේ එක් එක් කෙනාටද?

පාඩම් ලිපිය 32

හැමෝම පසුතැවෙනවාටයි යෙහෝවා කැමති

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2024 ඔක්තෝබර් 14-20 දක්වා සතියේදියි.

පාඩම් ලිපිය 33

වරදක් කරපු කෙනෙක් දිහා යෙහෝවා බලන විදිහට බලන්න සභාවට පුළුවන් කොහොමද?

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2024 ඔක්තෝබර් 21-27 දක්වා සතියේදියි.

පාඩම් ලිපිය 34

වැඩිමහල්ලෙනි, වරදක් කරපු කෙනෙක්ට ආදරේ සහ දයාව පෙන්නන්න

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2024 ඔක්තෝබර් 28–නොවැම්බර් 3 දක්වා සතියේදියි.

පාඩම් ලිපිය 35

සභාවෙන් අයින් කරපු අයට උදව් කරන්න

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2024 නොවැම්බර් 4-10 දක්වා සතියේදියි.

පාඨකයන්ට සටහනක්!

බරපතළ වැරදි කරපු අය දිහා යෙහෝවා බලන විදිහ, එයාලට උදව් කරන විදිහ, ඔහුගේ දයානුකම්පාව සහ ආදරේ අපිට ආදර්ශයට ගන්න පුළුවන් විදිහ මේ ‘මුරටැඹ’ සඟරාවේ තියෙන ලිපි පහේ කතා කරනවා.