මුරටැඹ - පාඩම් කලාපය 2024 ඔක්තෝබර් 

2024 දෙසැම්බර් 9–2025 ජනවාරි 5 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

සියවසකට පෙර - 1924

1924දී බයිබල් ශිෂ්‍යයන් ශුභාරංචිය දේශනා කරන්න නිර්භීතව පියවර ගත්තා.

පාඩම් ලිපිය 40

‘බිඳුණු සිත් ඇති අයව යෙහෝවා සනසනවා’

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2024 දෙසැම්බර් 9-15 දක්වා සතියේදියි.

පාඩම් ලිපිය 41

යේසුස් පොළොවේ ගත කරපු අන්තිම දවස් 40න් ඉගෙනගන්න

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2024 දෙසැම්බර් 16-22 දක්වා සතියේදියි.

පාඩම් ලිපිය 42

‘තෑගි විදිහට දුන්න පුරුෂයන්ව’ අගය කරන්න

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2024 දෙසැම්බර් 23-29 දක්වා සතියේදියි.

පාඩම් ලිපිය 43

ඔයාව වට්ටන සිතුවිලි පරද්දන්න

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2024 දෙසැම්බර් 30–2025 ජනවාරි 5 දක්වා සතියේදියි.

ඔයා දැනගෙන හිටියාද?

ඊශ්‍රායෙල්වරු සංගීතයට වැදගත් තැනක් දුන්නා කියලා අපි දන්නේ කොහොමද?

පාඨකයන්ගෙන් ප්‍රශ්න

සලමොන්ගේ දේවමාලිගාවේ ප්‍රවේශ ශාලාව කොච්චර උසද?

ප්‍රධාන කරුණු ආයේ මතක් කරගන්න

අධ්‍යයනය කළාට පස්සේ ‘මං මොනා ගැනද බැලුවේ’ කියලා කවදා හරි අමතක වෙලා තියෙනවාද? එහෙමනම් මොකක්ද කරන්න පුළුවන්?